නිකිණි පුර පසළොස්වක පොහොය දිනය

 




නිකිණි පොහොය වස් සමයේ දෙවන පොහොය වන අතර අගෝස්තු මාසයේ දී යෙදේ. ප්‍රථම භික්ඛු ධර්ම සංඝායනාව මෙම නිකිණි පෝය දින සිදුවිය.


වස් වසින සමය ඇසළ පොහොයෙන් ආරම්භ වී නිකිණි පොහොය පුරාවට ද විහිදී යයි. "වස්" යනු සියලුම බෞද්ධ භික්ෂූන් වහන්සේලා එළිමහනේ යෙදෙන කටයුතු වලින් මිදී තීව්‍ර හරාත්මක දේ පිළිබඳ ව සොයා යාම සඳහා තම දවස ගෙවා දමන පුරා සිව් මසක කාලයකි. වස් වසින සමයේදී භික්ෂූන් වහන්සේලා සමග වඩාත් සමීපව තමන් නොදන්නා කරුණු පිළිබඳ ව සාකච්ඡා කිරීමටත් වඩා නිවැරැදි මග පෙන්වීමක් ලබා ගැනීමටත් ගිහි පින්වතුන්ට අවස්ථාව සැලසෙන බැවින් ඔවුනතර ඇති සබැඳියාව වඩාත් අර්ථවත් වේ. මෙය ගිහි සැදැහැවතුන්ගේ අදහස් හා ආකල්ප කෙරෙහි විශාල ධනාත්මක බලපෑමක් ඇතිකරන හෙයින් වස් වසින බෞද්ධ යතිවරයාණන් වහන්සේලාගේ අභිවෘද්ධිය හා උන් වහන්සේලාගේ අවශ්‍යතා සපුරාලීම උදෙසා ඔවුන්ගේ නොමසුරු සහයෝගය ලබා දීමට උත්සුක වෙති.


බුදුන් වැඩ සිටි සමයේ බෞද්ධ දර්ශනය නොනැසී පැවතුනද බුදුන් පිරිනිවන් පෑමෙන් පසුව කෙමෙන් බුදු දහම අභාවයට යන්නට පටන් ගැන්ම හේතු කොටගෙන නැවතත් බුදු දහම ස්ථපිත කිරීම සඳහා මෙම ධර්ම සංඝායනාව පවත්වන ලදි. නිකිණි පුර පසළොස්වක පොහොය දිනයට අදාළ වැදගත්ම සිදුවීම නම් සියවස් ගණනාවකට පෙර රජගහහනුවර සත්තපණ්නි ගුහාවේදී පැවැත්වූ ප්‍රථම ධර්ම සංගායනාවයි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් මාස තුනක් ගතවුනු තැන ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වුණි.වාර්ෂික මහනුවර ඇසළ පෙරහර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයේ දළදා පෙරහරකින් අවසන් වන බැවින් මෙම දිනයට විශේෂ වැදගත්කමක් ඇත.


Nikini Full Moon Poya Day




Nikini Poya is the second Poya in the Vas season and falls during August. Nikini Poya marks the first Dhamma Sangayana (convocation) of Buddhist monks.


The ‘Vas’ retreat which begins with Esala Poya continues through Nikini Poya as well. ‘Vas’ is approximately four months where all Buddhist monks avoid outdoor activities, spending their days in intense spiritual pursuit. Their relationship with the lay devotees takes on more meaning, as the monks are considered to be more accessible for discussions and obtaining advice than at other times. This in turn has a very positive impact on the attitudes and outlook of the lay devotees, and it is they who pay attention to the welfare of the Buddhist monks and address their requirements at this time of Vas period.


Although the Buddhist philosophy did not survive during the time of the Buddha, this Dhamma Sangayana was held to re-establish Buddhism due to the gradual decline of Buddhism after the Buddha's departure from the Pirivena.The most significant event about Nikini Full Moon Poya Day was the first Dhamma Sangayana (convocation) which was held in the Sattapanni Cave in Rajagaha Nuwara many centuries ago. Three months had passed since the Parinirvana of the Buddha.This day has a special significance since the annual Kandy Esala Perahera ends with a Day Perahera on Nikini Full Moon Poya Day.


நிகினி பௌர்ணமி தினம்




நிகினி பௌர்ணமி நாளானது  வாஸ் பருவத்தின் இரண்டாவது போயா தினமாகும். இது ஆகஸ்ட் மாதத்தில் வருகிறது. நிகினி பௌர்ணமி தினமானது துறவிகளின் முதல் தம்ம சங்கயானத்தை (மாநாடு) குறிக்கிறது.எசல போயாவுடன் தொடங்கும் ‘வாஸ்’ நிகினி போயாவிலும் தொடர்கிறது. 'வாஸ்'  ஆனது நான்கு மாதங்களைக்குறிக்கிறது. இக்காலத்தில் அனைத்து பௌத்த துறவிகளும் வெளிப்புற நடவடிக்கைகளைத் தவிர்த்து, தீவிரமான ஆன்மீக நாட்டத்தில் தங்கள் நாட்களைக் கழிக்கின்றனர்.


பௌத்த   துறவிகள் இக்காலத்தில்  மற்ற நேரங்களை விட கலந்துரையாடல் மற்றும் ஆலோசனைகளைப் பெறுவதற்கு மிகவும் அணுகக்கூடியதாக இருப்பதனால் பக்தர்களுடனான அவர்களின் உறவு அதிக அர்த்தத்தை வெளிப்படுத்துகிறது.இது பக்தர்களின் மனோபாவங்கள் மற்றும் கண்ணோட்டத்தில் மிகவும் சாதகமான தாக்கத்தை ஏற்படுத்துகிறது.மேலும் பக்தர்கள் பௌத்த துறவிகளின் நலனில் கவனம் செலுத்துவதுடன் இக்காலத்தில் பௌத்த துறவிகளின்  தேவைகளை நிவர்த்தி செய்கிறார்கள்.


பல நூற்றாண்டுகளுக்கு முன்பு கௌத்தம புத்தரின் கட்டளைப்படி இத்தினம் அனுஷ்டிக்கப்பட்டு இன்றும் அவ்வழக்கம் தொடர்கிறது.நிகினி பௌர்ணமி தினம் பற்றிய மிக முக்கிய நிகழ்வொன்று பல நூற்றாண்டுகளுக்கு முன்பு ராஜகஹனுவராவில் உள்ள சத்தபன்னி குகையில் நடைபெற்ற முதல் தம்ம சங்கயானமாகும்.ஒவ்வொரு வருடமும் நடைபெறும் எசல பெரஹெரவானது நிகினி பௌர்ணமி

தினத்திலேயே முடிவடைகிறது.இது நிகினி பௌர்ணமி தினத்தின் சிறப்பம்சமாகும்.



Written by: Rtr.Heshani Dissanayake

                   Community Service Director 2021/2022


Sinhala translation: Rtr.Hasini Anuththara

                                Joint secretary 2021/2022


Tamil translation : Rtr.Shivane Jegarajah

                              Editor 2021/2022


Comments

Popular posts from this blog

Empowering Education : A Journey with Project Heena - Phase 01

Holi: Colors, Culture, and Chemistry

Making a Life-Saving Impact : Drops of Hope 23'