Skip to main content

Motivation and Inspiration

 

Motivation and Inspiration 





Do you know what’s really ironical? The fact that I’m writing an article on motivation and inspiration when in reality, the only thing that motivated me to write this was the deadline. Isn’t that how it is for most things in life? How many things have you done because you actually felt inspired? Or motivated by something other than a deadline or time limit or just not wanting to feel the crushing ache of guilt and failure? 

 

So I’ll let you in on a little secret; motivation and inspiration are both very nice to have, but what’s actually going to get you far in life is discipline. Because let’s be honest, you’re NEVER going to feel “inspired” to wake up at 5 am to study differential equations. Sure, you might be motivated to pass the exam, but it’s DISCIPLINE that makes you actually open the book. And you might be motivated to win a tournament but it’s DISCIPLINE that makes you go for practice every single day. And you might feel inspired to write a story but it’s DISCIPLINE that makes you actually pick up the pen and finish it. You might feel inspired to become a doctor or a professor or a lawyer or whatever you want to be, but unless you have discipline and a good work ethic, the chances of getting your dream job are very slim.

 

Inspiration is fleeting. Sometimes it’s there. Sometimes not even the deepest corners of your mind has drop of it. If you want to achieve big goals and accomplish big things in life, fickle whimsical drops of inspiration are never going to be enough. But if you have the self discipline to wake up every day and work for it and not quit even when it seems impossible and even when everyone says you can’t do it... then, and ONLY then will you actually be able to accomplish your goals. 

 

So is there anything you’ve been putting off because you’ve been thinking “ugh I’ll just do it when I feel like it”? Take this article as a sign from the universe to just go and DO IT.  Because that miraculous feeling of infinite motivation is never going to come. Only discipline and constant perseverance will get you where you want to go.

 

 

 

පෙළඔවීම සහ නුභවය

 


ඇත්තටම මෙතන තියෙන වැඩිපුරම හිනා යන කතාව මොකක්ද කියලා දන්නවාද ? භාර දෙන අන්තිම දවස, තියන එකම  motivation එක වෙන වෙලාවක මම motivation and inspiration ගැන ලිපියක් ලිවීමයි. ජීවිතයේ හැම දේකදිම තියෙන්නේ ඒක නෙමෙයි ද?:ඔයාගේ ඇතුළෙන්ම ආපු පෙළඹවීම නිසා ජීවිතය කොච්චර දේවල් කරලා තියෙනවද? එහෙමත් නැත්තං සීමිත කාල සීමාවක් හෝ වෙනත් දෙයක් මගින්  පෙළඹී තිබෙනවා ද? නැතහොත් වැරදි  සහ අසාර්ථකත්වයන් ගේ දැවෙන වේදනාව දැකීමට අකමැති නිසා? 


මම පුංචි රහසක් කියන්නම් . motivation සහ  inspiration දෙකම තියනවා නම් ගොඩක් හොදයි නමුත් ඔබේ  ජීවිතයේ ඔබ ඉදිරියට යනවා නම් ඔබ තුළ තිබිය යුත්තේ විනයයි. මොකද කිව්වොත් අවංකවම, ඔයා කවදාවකවත් තනියෙන් හිතලා  උදේ පහට හැරලා අවකලනය ගනන් හදන්න පෙලඹෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම ඔයා දිරිමත් වෙනවා නම් වෙන්නේ විභාගය සමත්වීම සඳහා පමණි. නමුත් ඔබට ඇත්තටම පොත පෙරලන්න ඔබව පොළඹවනු ලබන්නේ ඔබේ විනයයි. සමහරවිට ඔයාව තරගාවලියකින් දිනවන්න දිරිමත් කරන්න පුළුවන්, ඒත් හැමදාම පුහුණුවීම් වලට යාමට ඔබව දිරිමත් කරන්නේ ඔබේ විනයයි.  තවත් සමහර වෙලාවට ඔයාට කතන්දරයක් ලියන්න පොළඹවන්න පුළුවන් ඒත් ඇත්තටම පැන අතට ගන්න ඔයාව දිරිමත් කරන්නේ  ඔබේ විනයයි. ඔබට වෛද්‍යවරයකු හෝ මහාචාර්ය වරයකු වීමට එහෙමත් නැත්තං නීතිඥවරයකු ඔබට අවශ්‍ය ඕනෑම කෙනෙක් වීමට පෙලඹීමක් ඇති විය හැකියි. නමුත් ඔබේ විම සහ ආචාරධනය සහ ආචාර ධර්ම නොමැති නම් ඔබේ සිහිනය රැකියාව ලබා ගැනීමේ අවස්ථාව ඉතා සුළුයි. 


පෙළඹවීම හරිම වේගවත්. සමහරවිට ඒක එතන තියෙනවා. තවත් සමහර වෙලාවට ඒක ඔයාගේ හිතේ ගැඹුරුම තැනෙත් පොඩ්ඩක්වත්  නැති වෙන්න පුළුවන්. ඔබට ඔබේ ජීවිතයේ ලොකු ඉලක්ක සහ බලාපොරොත්තු ළඟා කර ගැනීමට අවශ්‍ය නම්, පොඩි පොඩි පෙළඹවීම් කිසිසේත්ම මානව නොවේ. නමුත් ඔබට උදෑසන අවදි වීමට, වැඩ කිරීමට, තවත් කිව්වොත් කීවොත් එක කිව්වොත් ඒක කොහෙත්ම කළ නොහැකියි කියා හැඟෙන අවස්ථාවලදී පවා එහෙමත් නැත්නම් කවුරුවත් ඔයාට ඒක කරන්න බෑ කියනකොටත්, ඔබට අවශ්‍ය ස්වයං විනය තිබේනම් , එවිට පමණක් ඔබට ඔබේ ඉලක්කය සැබැවින්ම ඉටු කරගත හැකියි. 


අයියෝ දැන් මේක කරන්න බෑ මට හිතිච්ච වෙලාවක මං මේක කරන්නම් වගේ දේවල් හිතන කවද හරි වැඩ පසුපසට දාලා තියෙනවද? එහෙනම් එහෙම හිතන හැම වෙලාවකම මේ ලිපිය ඔබේ හැරවුම් ලක්ෂය කරගන්න මන්ද යත් ඒ අසීමාන්තික  හැඟීම කිසි දිනක ආපසු නොපැමිණෙනු ඇත. ඒ ඔබ යා යුතු තැන තීරණය වන්නේ ඔබේ ස්වයං විනය හා නිරන්තර නොපසුබට උත්සාහයෙන් පමණක් බැවිනි.

உந்துதல் மற்றும் உத்வேகம்

 உண்மையில் நான் உந்துதல் மற்றும் உத்வேகம் குறித்து ஒரு கட்டுரையை எழுதுவதற்கான உந்துதல்  யாதெனில், இதைச் சமர்ப்பிப்பதற்காக வழங்கப்பட்ட காலக்கெடுவாகும் . வாழ்க்கையின் பெரும்பாலான விடயங்களுக்கு இவை  எவ்வாறு உதவி செய்கிறது? நீங்கள் ஒரு  செயலைச்  செய்யும் போது அச்செயல் மீது கொண்ட  ஈர்ப்பினால் செய்கின்றீர்களா? இவ்வாறு எத்தனை செயல்களை  உணர்ந்து செய்கின்றீர்கள்?   ஒரு செயலைச்செய்யும் போது காலக்கெடு அல்லது கால வரம்பைத் தவிர வேறு ஏதேனும் காரணங்கள் உங்களைத் தூண்டியதா?  அல்லது அச்செயலச் செய்யாவிடின் ஏற்படப் போகும்  குற்ற உணர்ச்சி மற்றும் தோல்வியின் வலியை உணர விரும்பாமல் இச்செயல்களை செய்கின்றீர்களா?

 

எனவே நான் உங்களுக்கு கூறும் இரகசியம்   என்னவென்றால், உந்துதல் மற்றும் உத்வேகம் இரண்டும் இருப்பது மிகவும் அருமையாகும். இதன்   காரணமாக   வாழ்க்கையில் நீங்கள்  பெறப்போவது ஒழுக்கமாகும். உண்மையில் ,கணிதச் சமன்பாடுகளை மனப்பாடம் செய்வதற்கு    அதிகாலை 5 மணிக்கு எழுந்திருக்க வேண்டும் என ஒரு உத்வேகம்  ஏற்படமாட்டாது . நிச்சயமாக, நீங்கள் தேர்வில் தேர்ச்சி பெற தூண்டப்படலாம், ஆனால்  உண்மையில் புத்தகத்தை திறந்து படிக்க     வைப்பதற்கு உங்களில் உள்ள ஒழுக்கமே காரணமாகும் . ஒரு போட்டியை வெல்ல நீங்கள் தூண்டப்படலாம், ஆனால்  ஒவ்வொரு நாளும் பயிற்சிக்கு செல்ல உங்களை ஒழுங்குபடுத்துகிறது. ஒரு கதையை எழுத நீங்கள் உத்வேகம் அடைந்திருக்கலாம், ஆனால் ஒழுக்கமானது பேனாவை எடுத்து அக்கதையை எழுதி முடிக்க உதவுகிறது . நீங்கள் ஒரு மருத்துவர் அல்லது பேராசிரியர் அல்லது ஒரு வழக்கறிஞராக அல்லது நீங்கள் என்னவாக  வர  விரும்புகிறீர்களோ அதை நீங்கள் உணரலாம், ஆனால் உங்களுக்கு ஒழுக்கமும் நல்ல பணி நெறிமுறையும் இல்லாவிட்டால், உங்கள் கனவுகளை அடைவதற்கான  வாய்ப்புகள் மிகவும் குறைவானதாக இருக்கும்.

 

உத்வேகம் எப்போதும் விரைவானது  . சில நேரங்களில் உத்வேகம்  இருக்கும். சில நேரங்களில் உங்கள் மனதின் ஆழமான மூலைகளில் கூட உத்வேகம்  இருக்காது . நீங்கள் பெரிய குறிக்கோள்களை அடையவும்,  வாழ்க்கையில் பெரிய விஷயங்களைச் செய்யவும் விரும்பினால், உத்வேகத்தின்   பகுதிகள் ஒருபோதும் போதுமானதாக இருக்காது. ஆனால் ஒவ்வொரு நாளும் எழுந்து அதனை அடைய,   உங்களிடம்  சுய ஒழுக்கம் இருந்தால், அதனை அடைவதற்கான சாத்தியம் குறைவு  என்று தோன்றும்போது கூட அல்லது பிறர் எங்களால் அக்குறிக்கோளை அடைய முடியாது என கூறும் போது கூட  எம்மில்  உள்ள சுயவொழுக்கமானது அவ்விலக்குகளை அடைய உதவி செய்யும்.

 

நான்  ஒரு செயலைச் செய்ய    வேண்டுமென்று  உணரும்போது  அதனைச் செய்வேன்என்று நீங்கள் நினைத்துக் கொண்டு ஏதேனும் செயல்களை  நீங்கள் செய்யாமல் ஒத்திவைத்திருக்கின்றீர்களா? இந்த கட்டுரை  பிரபஞ்சத்திலிருந்து  அனுப்பப்பட்ட கட்டுரையாக   எடுத்துக் கொள்ளுங்கள்.  ஏனென்றால் எல்லையற்ற உந்துதலினால்   அந்த அற்புதமான உணர்வு ஒருபோதும் வரப்போவதில்லை. நீங்கள் விரும்பும் இலக்கை அடைய  ஒழுக்கமும் நிலையான விடாமுயற்சியும் மட்டுமே உதவும் .

 

Writtenby;

Rtr.Yesini Liyanage

 

Transalaed by;

 Rtr.Shivane Jegarajah

 

Comments

Popular posts from this blog

The 6th Installation Ceremony of The Rotaract Club of CCS

By Rtr. Saarah Hamdoon From it’s inception in October 2012, the Rotaract Club of the College of Chemical Sciences has strived to create a legacy by building friendships and serving the society. At the 27 th district assembly held at the Blue Water in Wadduwa, our club was presented the following awards: 1.        Award of recognition for hosting tag rugby at RCL. 2.        Award of recognition for hosting district council meeting. 3.        Award of recognition for hosting project on maternal and child health. 4.        Award of excellence for being selected as the best president of the month- June. Continuing the legacy, the new board of directors were sworn in on the 10 th of July 2017, at the club’s most important event of the year; the 6 th Installation Ceremony. As the day dawned, the level of excitement had risen to it’s peak and was almost tangible. The PPGL Siriwardane auditorium was bustling with activity as the rotaractors put the finishing touch

කවදහරි හිතිලා තියනවද අපි ඇත්තතම සතුටින් ද ඉන්නෙ කියලා?

  කවදහරි හිතිලා තියනවද අපි ඇත්තතම සතුටින් ද ඉන්නෙ කියලා ? අපගේ ජීවිතය පුරාවටම සමහර තැන් වල අප නැවතුනෙමු . ජීවිතය නැගිටින්න බැරි වෙන්න වැටුනෙමු . ජීවිතයට හිතන්න ...... ඔබ සිතනවානම් ඔබ තමයි මේ ලෝකේ අවාසනාවන්තම පුද්ගලයා කියලා , ඔබ සිතනවානම් ඔබ තමයි මේ ලෝකේ දුක් විදින එකම පුද්ගලයා කියලා , ඔබ සිතනවානම් ඔබට අහිමිවීම් පමණක් උරැමයි කියලා .. මිත් ‍ රයා සතුට ඔබ ලගමයි . හැබැයි ඔබට කවදාවත් එය හිමි නෑ .. හේතුව උබ සතුට දකින්නේ නෑ .. තේරෙන්න මෙහෙම කිව්වොත් , පොඩි කාලේ ඔයා සුදු පාටට කලු කියලා ඉගෙනගත්තානම් , ඇත්තටම ඔයා සුදුයි ඒත් ඔයාට ඔයා සුදුයි කියලා තේරෙන්නේ නෑ .. හේතුව ඔයා ඉපදුන දවසේ ඉදන් දන්නේ ඒ කලු පාට කියලා .. මිත් ‍ රයා ඔබ සතුට දකින්නෙත් එහෙමයි .. පොඩි කාලෙ හිතුව 5 වසර විභාගය පාස් උනාම අපි සතුටින් කියලා .. පස්සෙ තේරැනා නෑ එහම නෙමේ තව ඉගෙනගන්න ඕනි කියල .. පස්සෙ O/L පාස් උනාම හිතුවා අම්මෝ දැන්නම් සතුටින් කියලා .. නෑ A/L ආවා .. ඒක කට්ට කාල කලා campus ගියාම ඔක්කොම හරි කියලා හිතුවා .. ගුරැවරැත් කිව්වා campus එකේ නිකම්ම ඉන්න තියෙන්නේ එහේ

Rotaract Zest 2017

   By Rtr. Saarah Hamdoon The Rotaract Club of CCS was initiated in the year 2012 under the presidency of Rtr. Gautham Kumar. Over this period of five years, the club has seen immense growth and has flourished with every passing year. The new board of directors for the year 2017/18, lead by president Rtr. Dilendra Wijesekara, commenced their year with their opening project “Rotaract Zest” on the 3rd of July 2017. Co-chaired by Rtr. Nethma Wethalawe and Rtr. Haneen Packeerally, the aim of Rotaract Zest was to introduce the first-year students of the college to the Rotaract Club and to recruit new members. Dr Ranmal Gunatileke addressing the gathering The enthusiastic and eager students of the first year were warmly welcomed by the board and were later addressed by Dr. Ranmal Gunatileke, a senior lecturer of the College of Chemical Sciences, who emphasized on the important role played by extra-curricular activities in shaping students into complete individuals.