ROTARACT ZEST
Moving on we had our guest speaker Rtn.Rtr. Past President Shanel Mendis, a past pupil of Ananda College, to share his insights and thoughts on Rotaract and what it means to the youth. He has a great experience in Rotaract having served as the Director of Community Service at the Rotaract Club of Panadura, the President of Rotaract Club of Panadura for 2018-2019 and the IPP –Director of IS of the Rotaract Club of Panadura.
He is also the Secretary/Chairman of the youth services of Rotaract Club of Panadura and serves as the Joint Director of Professional Development in the Rotaract District Committee. Further he works as a support engineer at SYNERGEN Health LLC and is the Co-founder of Star Events Lanka (Pvt) Ltd.
Following his speech was the introduction on rotaract by the immediate past president (IPP); Rtr.Devin Abayathunge. Highlighting the four avenues, IPP Rtr. Devin also mentioned about the projects that he and his board successfully completed; beach clean ups, plant distribution and etc.
Next up in the agenda was the speech by Rtr. PP Dilendra Nipuli Wijesekara, a past pupil of Girls’ High School Kandy. She served as the president of RACCCS for the years 2017-2018, acted as the assistant VP of education for the Gavel Club of CCS and IPP of RACCCS. She is now a graduate teaching assistant at Institute of Chemistry Ceylon having graduated with a 2nd upper Graduateship in chemistry. She has many experiences heading and organizing projects varying from gavel to rotaract. In her speech she mentioned her experiences she has gained through Rotaract with the audience and conveyed its vast importance to us as both Rotaractors and citizens o f this country.
It was then the introduction of the new appointments; this was done by the Incoming President Rtr.Bhanuka Gunarathne .The event then concluded with the vote of thanks.
රොටරැක්ට් සෙස්ට් යනු රසායනික විද්‍යා විද්‍යාලයේ රොට්රැක්ට් සමාජය(RACCS) විසින් වාර්ෂිකව පවත්වනු ලබන ව්‍යාපෘතියකි. කෙසේවෙතත්, මේ වසරේදී රටේ වසංගත තත්ත්වය හේතුවෙන් 2020 ජූලි මාසයේදී සෙස්ට් උත්සවය පැවැත්විණි. දිනය ආරම්භ වූයේ අලුතෙන් පත් කරන ලද ලේකම් ජේ. ජේ ද සිල්වාගේ පිළිගැනීමේ කතාවෙන් පසුවය. .
අපගේ ආගන්තුක කථිකයා වූ හිටපු සභාපති ෂැනෙල් මෙන්ඩිස්, ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි, රොටරැක්ට් පිළිබඳ ඔහුගේ අවබෝධය සහ එයින් අප යෞවන සමාජය ට අදහස් කරන්නේ කුමක්ද යන්න බෙදාහදා ගන්නා ලදී . ඔහු රොටරැක්ට් පිළිබඳ විශිෂ්ට අත්දැකීම් ඇති අතර ඔහු පානාදුර රොටරැක්ට් සමාජයෙ හි ප්‍රජා සේවා අධ්‍යක්ෂක ලෙසත්, 2018-2019 සඳහා පනාදුර රොටරැක්ට් සමාජයෙ හි සභාපති ලෙසත්, පනාදුර රොටරැක්ට් සමාජයෙ හි IPP- අධ්‍යක්ෂක ලෙසත් සේවය කර ඇත.
ඔහු පනාදුර රොටරැක්ට් ක්ලබ් හි තරුණ සේවා ලේකම් / සභාපතිවරයා වන අතර රොටරැක්ට් දිස්ත්‍රික් කමිටුවේ වෘත්තීය සංවර්ධන ඒකාබද්ධ අධ්යක්ෂ ලෙස සේවය කරයි. තවද ඔහු SYNGERN Health LLC හි සහායක ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන අතර ස්ටාර් ඉන්වෙන්ට්ස් ලංකා (පුද්ගලික) සමාගමේ සමාරම්භකයා ද වේ.
ඔහුගේ කතාවෙන් පසු හිටපු සභාපති (IPP) ඩෙවින් අබේතුංග විසින් රොටරැක්ට් පිළිබඳ හැඳින්වීම සිදු කරන ලදී . ඩෙවින් සහෝදරයා විසින් තමා සහ ඔහුගේ මණ්ඩලය සාර්ථකව නිම කළ ව්‍යාපෘති ගැන ද ඩෙවින් සඳහන් කළේය; වෙරළ පිරිසිදු කිරීම, පැල බෙදා හැරීම සහ යනාදිය.
ඉන් පසු න්‍යාය පත්‍රයේ යෙදී තිබුණේ මහනුවර බාලිකා උසස් පාසලේ හිටපු සිසුවියක වූ හිටපු සභාපති ඩිලේන්ද්රා විජේසූරිය සොහොයුරිය ගේ කතාවයි. ඇය 2017-2018 වසර සඳහා RACCCS හි සභාපතිනිය ලෙස සේවය කළ අතර CCS හි Gavel Club හි සහකාර අධ්‍යාපන උප සභාපතිනිය ලෙස කටයුතු කළාය. ඇය දැන් ලංකා රසායන විද්‍යා ආයතනයේ උපාධිධාරී ගුරු සහායකවරියක් වන අතර රසායන විද්‍යාව පිළිබඳ දෙවන ඉහළ පෙල උපාධියක් ලබා ඇත. ගැවෙල් සිට රොටරැක්ට් දක්වා වෙනස් වන ව්‍යාපෘති මෙහෙයවීමේ හා සංවිධානය කිරීමේ අත්දැකීම් ඇයට ඇත. ඇය සිය කතාවේදී රොටාරැක්ට් තුළින් ලබාගත් අත්දැකීම් පළමු ව වසර නංගිලා මල්ලිලා සමඟ සඳහන් කළ අතර රොටරැක්ටර්වරුන් මෙන්ම මේ රටේ පුරවැසියන් වශයෙන් අපට එහි ඇති වැදගත්කම දන්වා සිටියාය.
ඉන් පසු නව පත්වීම් හඳුන්වා දී මේ අවස්ථාවයි ; අලුත පත් වූ සභාපති භානුක ගුණරත්න මහතා විසින් මෙය සිදු කරන ලද අතර ඉන් අනතුරුව උත්සවය අවසන් වූයේ ස්තූති කතාවෙනි.
அவரது உரையைத் தொடர்ந்து கடந்த கழக ஜனாதிபதியான டேவிட் அபயதுங்க (ஐபிபி) ரோட்டராக்ட் பற்றிய அறிமுகம் இருந்தது. நான்கு வழிகளை எடுத்துக்காட்டுகிறது, ஐபிபி ஆர்.டி.ஆர். அவரும் அவரது குழுவும் வெற்றிகரமாக முடித்த திட்டங்கள் குறித்தும் டெவின் குறிப்பிட்டுள்ளார்; கடற்கரை சுத்தம், தாவர விநியோகம் மற்றும் பல.நிகழ்ச்சி நிரலில் அடுத்து கண்டி பெண்கள் உயர்நிலைப்பள்ளியின் கடந்தகால மாணவரான கடந்த ஜனாதிபதி ஆர்.டி.டிலேந்திர நிபூலி விஜேசேகர அவர்களின் உரை. அவர் 2017-2018 ஆண்டுகளில் ஆர்.ஏ.சி.சி.எஸ்ஸின் தலைவராக பணியாற்றினார், கேவெல் கிளப் ஆஃப் சி.சி.எஸ் மற்றும் ஆர்.ஏ.சி.சி.எஸ்ஸின் ஐ.பி.பி கல்வி உதவி வி.பி. அவர் இப்போது வேதியியல் நிறுவனத்தில் சிலோன் பட்டதாரி கற்பித்தல் உதவியாளராக உள்ளார், வேதியியலில் 2 வது உயர் பட்டப்படிப்பு பட்டம் பெற்றார். கவல் முதல் ரோட்டராக்ட் வரை மாறுபடும் திட்டங்களுக்கு தலைமை தாங்குவதற்கும் ஒழுங்கமைப்பதற்கும் பல அனுபவங்கள் உள்ளன. தனது உரையில் அவர் பார்வையாளர்களுடன் ரோட்டராக்ட் மூலம் பெற்ற அனுபவங்களைப் பற்றி குறிப்பிட்டார் மற்றும் ரோட்டராக்டர்கள் மற்றும் இந்த நாட்டின் குடிமக்கள் என எங்களுக்கு அதன் பரந்த முக்கியத்துவத்தை தெரிவித்தார்.
புதிய நியமனங்களை ஆர்.டி.பனுகா குணரத்னே அறிவித்தார். பின்னர் நிகழ்வு நன்றி வாக்கெடுப்புடன் முடிந்தது.
Written by:
Rtr.Sashini perera
Co-editor 2020/2021
Sinhala Translation by:
Rtr. Samadhi Hemachandra
Co editor 2020/2021
Tamil translation by:
Rtr.Fathima shameela Mohammed Lafeer
Comments
Post a Comment