The struggle against error, “CHESS” වරදට එරෙහි අරඟලය “චෙස් ” பிழைக்கு எதிரான போராட்டம "சதுரங்கம்"

 International Chess Day

 

 

The International Chess Day is celebrated annually on July 20, the day the International Chess Federation (FIDE) was founded, in 1924.

 

The idea to celebrate this day as the international chess day was proposed by UNESCO, and it has been celebrated as such since 1966, after it was established by FIDE. FIDE, which has 181 chess federations as its members, organizes chess events and competitions around the world on this day. As recently as 2013, the international chess day was celebrated in 178 countries, according to FIDE President Kirsan Ilyumzhinov. On December 12, 2019, the UN General Assembly unanimously approved a resolution recognizing the day.

 

The day is celebrated by many of the 605 million regular chess players around the world. A 2012 Yougov poll showed that "a surprisingly stable 70% of the adult population has played chess at some point during their lives".This number holds at approximately the same level in countries as diverse as the US, UK, Germany, Russia, and India.

 

Chess is a two player strategy board game where the aim is to move different types of playing piece, each with a prescribed set of possible moves, around a chequered square board trying to capture the opponents ‘king’ piece.

 

 

 

A Brief History of Chess

Chess was believed to have originated in India during the Gupta Empire though its exact origin is unclear. It was called chaturańga (4 divisions of the military) and has pieces assigned to the 4 main parts of the military at the time; infantry, cavalry, elephantry and chariotry. What differentiated chess from other games like checkers and go was that each piece had a certain role and was differentiated.

Chess spread all over the world through the Silk Road taking different forms wherever it went. Expansion of the Arabian Empire brought chess to Europe. Fast forwarding into the future, chess became the ‘Royals Game’. Vikings even spread chess all the way to Iceland and England. A 78 pieces made of walrus ivory of various sets prove this.

The rules and standards of chess changed slowly. For example the elephant piece was replaced by the bishop and the modern queen was introduced. The last two major changes were widely accepted around the 18th century the game of modern chess came around the 19th century.

Names of Pieces; Sanskrit to English

Raja (King) became King

Mantri (Minister) became Queen

Gajah (War elephant) became bishop

Ashva (Horse) became Knight

Ratha (Chariot) became Rook/Castle

Padati (Foot soldier) became Pawn

   

                                                                         

Few rules of the game

 

·        King can move exactly one square horizontally, vertically, or diagonally. At most once in every game, each king is allowed to make a special move, known as castling.

 

·        Queen can move any number of vacant squares diagonally, horizontally, or vertically.

·        Rook can move any number of vacant squares vertically or horizontally. It also is moved while castling.

·        Bishop can move any number of vacant squares in any diagonal direction.

·        Knight can move one square along any rank or file and then at an angle. The knight´s movement can also be viewed as an “L” or “7″ laid out at any horizontal or vertical angle.

·        Pawns can move forward one square, if that square is unoccupied. If it has not yet moved, the pawn has the option of moving two squares forward provided both squares in front of the pawn are unoccupied. A pawn cannot move backward. Pawns are the only pieces that capture differently from how they move. They can capture an enemy piece on either of the two spaces adjacent to the space in front of them (i.e., the two squares diagonally in front of them) but cannot move to these spaces if they are vacant. The pawn is also involved in the two special moves en passant and promotion.


ජාත්‍යාන්තර චෙස් දිනය​


ජාත්‍යන්‍තර චෙස්  සම්මේලනය (FIDE) අරම්භ කරන ලද්දේ 1924 දී වන අතර, එය වාර්‍ර්‍ෂිකව ජූලි 20 වන දින සමරනු ලබයි.

යුනෙස්කෝ සංවිධානය විසින් මෙය වාර්ශිකව සැමරීමට යෝජනාව ඉදිරිපත් කරන ලදී,  සහ එය 1966 සිට සමරනු ලැබීය​. සාමාජිකයන් 181 කින් සමන්විත ජාත්යන්තර චෙස් සම්මේලනය, මේ දිනයේ දී  බොහෝ චෙස් ඉසව් සහ තරග ලොව පුරා සංවිධානය කරනු ලබයි. 2013 වර්ෂයේ දී කීර්සන් ඉලුම්ශිනෝව් අනුව 2019 දෙසැම්බර් දොළොස් වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ඒකමතිකව මෙම දිනය පිළිගනිමින් යෝජනාවක් අනුමත කරන ලදී. ලොව පුරා මිලියන හයසිය පහක් චෙස් ක්‍රීඩකයන් විසින් මෙම දිනය සමරනු ලැබේ. වර්ෂ 2012 දි යුගොව් මත විමසුමකට අනුව "වැඩිහිටි ජනගහනයෙන් 70% ඔවුන්ගේ ජීවිත කාලය තුළ චෙස් ක්රීඩා කර ඇත ". මෙම සංඛ්යාව එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය,රුසියාව සහ ඉන්දියාව වැනි විවිධ රටවල දළ වශයෙන්  සමාන වේ.

 චෙස් යනු උපාය මාර්ගික ක්රීඩාවක් වන අතර , එහි අරමුණ වන්නේ විවිධාකාර හැසිරවීම් මගින් රජුට අදාළ යතුර  අල්ලා ගැනීමට උත්සාහ කිරීමයි.

 

ඉතිහාසයෙන් බිඳක්

ඉන්දියාවේ ගුප්තා අධිරාජ්‍ය සමයේදී චෙස් ආරම්භ වූයේ  යැයි විශ්වාස කෙරුණද එහි මූලාරම්භය පිළිබඳ පැහැදිලි සටහනක් නැත.  එය හැඳින්වූයේ  "චතුර්අංග"  (හමුදාවේ අංශ 4 ක්) වන අතර එකල හමුදාවේ ප්‍රධාන කොටස් 4 ට පවරා ඇත;  පාබල, අශ්වාරෝහක, අලි ඇතුන් සහ අශ්ව රථ.  වෙනත් ක්‍රීඩා වලින් චෙස් වෙන්කර හඳුනාගත හැකි වූයේ එහි  එක් එක් කොටසට නිශ්චිත කාර්යභාරයක් තිබූ නිසා මෙන් ම  ඒවා එකිනෙකට වෙනස් වීමයි.

 

 චෙස්,  විවිධ ස්වරූපයන් ගනිමින් සේද මාවත හරහා ලොව පුරා ව්‍යාප්ත විය.  අරාබි අධිරාජ්‍යයේ ව්‍යාප්තියත් සමග  චෙස් යුරෝපයට ගෙන එන ලදී .  අනාගතත් සමග  වේගයෙන් ඉදිරියට යාමේ දී  චෙස් ක්‍රීඩාව රාජකීය  ක්‍රීඩාවක්බවට පත්විය.  වයිකින්ස් විසින්  අයිස්ලන්තයට සහ එංගලන්තයට පවා චෙස් ව්‍යාප්ත කරන ලදී .   ඇත්දළ වලින් සාදන ලද කට්ටල  78 ක් මේ බව  සනාථ කරයි.

 

 චෙස් ක්‍රීඩාවේ නීති හා ප්‍රමිතීන් කෙමෙන් කෙමෙන් වෙනස් විය.  උදාහරණයක් ලෙස අලියා ලෙස භාවිත කළ ඉත්තා බිෂොප් ලෙස වෙනස් කළ අතර වර්තමාන  රැජින හඳුන්වා දෙන ලදී.  අවසාන ප්‍රධාන වෙනස්කම් දෙක 18 වන සියවසේදී පුළුල් ලෙස පිළිගන්නා ලදී. නූතන චෙස් ක්‍රීඩාව 19 වන සියවසේ දී පමණ භාවිතයට එකතු විය.


ක්‍රීඩාවේ නීති කිහිපයක් 

 

·        රජුට සිරස් ලෙස තිරස් ලෙස සහ ටිකක් මම ගමන් කිරීමට අවසර ඇති අතර බොහෝ තරග වාරවලදී  රජු විශේෂ චලනයන් ගැනීමට අවසර ඇත. මෙය කාසලින් අවස්ථාව ලෙස හඳුන්වනු ලැබේ. 

 

·        රැජිනට ඕනෑම හිස් කොටුවක තිරස්ව තිරස්ව සිරස්ව සහ විකර්ණ ගමන් කළ හැකියි.

 

·        රුක් ඕනෑ හිස් කොටු ගණනක් සිරස් අතට හෝ තිරස් අතට ගෙන යා හැකියි.

 

·        බිෂොප් හිස් කොටු ඕනෑම ගණනක විකර්ණ දිශාවට ගමන් කළ හැකියි.

 

·        නයිට් ගේ චලනය ඕනෑම තිරස් හා සිරස් කෝණයකින්  “L” හෝ “7” ලෙස දැකිය හැකියි.

 

·        පෝන් ඉත්තන් හට තම ඉදිරියේ ඇති කොටුව හිස්ව ඇත්නම් ඉදිරියට යා හැකියි. එය තවමත් චලනය කළ නැත්නම් සහ එහි ඉදිරියේ ඇති කොටු  දෙකක් හිස් ඇත්නම් පෝන් ඉත්තන් හට ඉදිරියට ගමන් කළ හැකිය. ඉත්තෙකුට කිසිවිටක පසු පසට ගමන් කළ නොහැක.

 

·        රජවරයකු යම් ප්රතිවාදී  ඉත්තෙකු ගේ ප්රහාරයක් යටතේ සිටින විට එම රජු චෙක් අවස්ථාවේ සිටි යැයි කියනු ලැබේ.  එවිට අනිවාර්යයෙන්ම රජු චෙක් අවස්ථාවෙන් ඉවතට ගැනීම සඳහා ඇදීමක් සිදු කළ යුතුය. ක්‍රීඩකයෙකුගේ රජු චෙක් අවස්ථාවක පවතින විට වෙනත් ඉත්තන් ඇදීම සිදු නොකළ යුතුයි. ක්‍රීඩාවෙහි අවසානයට ලඟා වන්නේ ප්රතිවාදියාගේ රජු  චෙක්මේට් කිරීමෙනි. මෙය  සිදුවන්නේ ප්රතිවාදී රජු  චෙක්  අවස්ථාවේ සිටියදී, එම රජුට ප්රහාරයෙන් ඉවත්ව යාමට කිසිදු මාර්ගයක් නොමැති විට .



சர்வதேச  சதுரங்க  தினம்

 

ஒவ்வொரு ஆண்டும் ஜூலை 20ம் திகதி சர்வதேச சதுரங்க தினம் கொண்டாடப்படுகிறது.இது 1924ஆம் ஆண்டு  சர்வதேச சதுரங்க சமவாயம் (FIDE) நிருவப்பட்ட தினம் ஆகும்.

சர்வதேச சதுரங்க தினமானது 1966ஆம் ஆண்டில் இருந்து ஐக்கிய நாடுகள் சபையின் வழிகாட்டலின் கீழ் அனுஷ்டிக்கப்படுகிறது. சர்வதேச சதுரங்க சமவாயமானது 181 உபசமவாயங்களை தன்னகத்தே கொண்டு உலகம் பூராகவும் சதுரங்க போட்டிகளை இத்தினத்தில் நடாத்தி வருகிறது.

அண்மையில் 2013ஆம் ஆண்டில் சர்வதேச சதுரங்க சமவாய தலைவரான கெர்சன் இல்யும்சினோ இனால்  சர்வதேச சதுரங்க தினமானது 178 நாடுகளில் கொண்டாடப்பட்டது. 2019, டிசம்பர் 12ம் திகதி ஐக்கிய நாடுகள் பொதுநலவாய சமவாயம் அங்கீகரிக்கப்பட்ட ஒரு தினத்தை ஏற்றுக்கொண்டது.

இத்தினமானது 605மில்லியன் சதுரங்க ஆட்டக்காரர்களால் உலகனைத்திலும் கொண்டாடப்பட்டது.2012 ஆம் ஆண்டின் yougov புள்ளிவிபரப்படி 70%ஆன யுவதிகள் தமது வாழ்க்கை காலத்தில் சதுரங்கம் விளையாடுவதாக குறிப்பிட்டுள்ளது. இத்தொகை ஐக்கிய அமெரிக்கா, ஐக்கிய இராச்சியம், ஜேர்மன், ரஷ்யா மற்றும் இந்தியா போன்ற நாடுகளில் மாறாமல் இருப்பது குறிப்பிடத்தக்கது.

சதுரங்கமானது இருவரால் விளையாடப்படும் தந்திரமும் மதியூகமும் கொண்ட விளையாட்டு ஆகும் இங்கு தனது அரசனை காப்பாற்றிக் கொண்டு எதிரணியின் அரசனை வீழ்த்துவதே நோக்கமாகும்.சதுரங்க காய்கள் வெவ்வேறு பெயர்களையும், வெவ்வேறு சாத்தியமான  அசைவுகளையும் கொண்டவை.


"சதுரங்கத்தின் சுருக்கமான வரலாறு "

 குப்தா பேரரசின் போது சதுரங்கம் இந்தியாவில் தோன்றியதாக நம்பப்படுகிறது. ஆனால் அதன் சரியான தோற்றம் தெளிவாக இல்லை.  இது சதுரகா (இராணுவத்தின் 4 பிரிவுகள்) என்று அழைக்கப்பட்டது. மேலும் அந்த நேரத்தில் இராணுவத்தின் 4 முக்கிய பகுதிகளுக்கு கட்டங்கள்  ஒதுக்கப்பட்டு இருந்தது.  காலாட்படை, குதிரைப்படை, யானை மற்றும் தேர்.  செக்கர்ஸ் மற்றும் கோ போன்ற பிற விளையாட்டுகளிலிருந்து சதுரங்கத்தை வேறுபடுத்தியது என்னவென்றால், ஒவ்வொரு கட்டத்துக்கும் ஒரு குறிப்பிட்ட பங்கு உண்டு, அவை வேறுபடுகின்றன.

 சதுரங்கம் எங்கு சென்றாலும் வெவ்வேறு வடிவங்களை எடுத்து சில்க் சாலை வழியாக உலகம் முழுவதும் பரவியது.  அரேபிய பேரரசின் விரிவாக்கம் ஐரோப்பாவிற்கு சதுரங்கத்தைக் கொண்டு வந்தது.  எதிர்காலத்தில் வேகமாக பரவியதால்  சதுரங்கம் ராயல்ஸ் விளையாட்டுஆனது.  வைக்கிங் ஐஸ்லாந்து மற்றும் இங்கிலாந்து வரை சதுரங்கத்தை பரப்பியது.  பல்வேறு தொகுப்புகளின் வால்ரஸ் தந்தங்களால் செய்யப்பட்ட 78 கட்டங்கள் இதை நிரூபிக்கின்றன.

 சதுரங்கத்தின் விதிகளும் தரங்களும் மெதுவாக மாறின.  உதாரணமாக யானைத் துண்டு பிஷப்பால் மாற்றப்பட்டு நவீன ராணி அறிமுகப்படுத்தப்பட்டது.கடைசி இரண்டு பெரிய மாற்றங்கள் 18 ஆம் நூற்றாண்டில் பரவலாக ஏற்றுக்கொள்ளப்பட்டன, நவீன சதுரங்க விளையாட்டு 19 ஆம் நூற்றாண்டில் வந்தது.

 

 

 

விளையாட்டின் சில விதிகள்

        அரசன் தான் இருக்கும் இடத்தில் இருந்து எத்திசையிலும் ஒரு சதுரத்துக்கு மட்டுமே நகர முடியும்.ஆனால் முதல் முதாக நகரும் பொழுது மாத்திரம் இரண்டு கட்டங்கள் நகர முடியும்.

        அரசி தான் இருக்கும் இடத்தில் இருந்து எத்திசையிலும் நெடு வரிசையிலோ, கிடை வரிசையிலோ நகர முடியும்.

        கோட்டை முன்னே பின்னே அல்லது இடது வலமாக எத்தனை கட்டங்களுக்கும் நகர முடியும்.

        மந்திரி மூலைவிட்டமாக எத்தனை கட்டங்களுக்கும் நகர முடியும்.

        குதிரை கர வடிவில் நகர முடியும்.( ஒரு கட்டம் மேல் கீழாகவோ அல்லது இடம் வலமாகவோ நகர்ந்த பின் இரு கட்டங்கள் செங்குத்தாக நகரும்).

        படைவீரர் நேரே முன்னோக்கி மட்டும் ஒரு கட்டம் நகர முடியும்.ஆனால் ஆரம்ப நிலையில் இருந்து முன்னோக்கி இரு கட்டங்கள் நகர முடியும். படைவீரரை ஒரு போதும் பின்னசைக்க முடியாது.

 

Written by:

 Rtr. Sashini Perera

Co Editor  2020/2021

 

Sinhala translation by:

Rtr. Samadhi Hemachandra

Co Editor  2020/2021

 

Tamil translation by:

Rtr.Fathima shameela Mohammed Lafeer  

Comments

Popular Posts