Skip to main content

Unduvap Full Moon Poya Day

 

Unduvap Full Moon Poya Day


Unduvap Full Moon Poya Day in the month of December celebrates the coming of the Bo-tree sapling. Buddhist Theri Sanghamitta brought this sapling to Sri Lanka all the way from India. In Anuradhapura, this very tree is most revered by Buddhists there. This tree is also the most ancient tree that has been documented in the world.

Sangamitta Theri was accompanied on this voyage of utmost importance by several members of the royal family who had entered the Sasanaya. The contingent landed in Dambakolapatuna Port in Jaffna on an Unduvap Poya day during the reign of King Devanampiyatissa. Sangamitta Theri was the daughter of Emperor Asoka and the sister of Arahant Mahinda who brought Buddhism to Sri Lanka on Poson Poya day.

After landing here and delivering this precious gift, she was responsible for establishing the Bhikkhuni Sasana during the month of Unduvap. The sacred Bo sapling was brought to Sri Lanka in a golden bowl, and thereafter planted in the Mahameuna Garden in Anuradhapura.

It is also recorded that during the Lord Buddha’s lifetime, He visited Sri Lanka, and on one of these visits placed His footprint on the summit of the mountain known as Adam’s Peak or Sri Pada.

 These bhikkunis of the Theri Sangamitta’s generation very silently contributed their share in promoting the Message of Buddha. The part played by women in the spread of Buddhism cannot be brushed aside as of little importance. With them Sri Lankan culture also took on upward turn.

 

උදුවප් පුර පසළොස්ව පොහොය දිනය

 

උඳුවප් පොහොය දෙසැම්බර් මාසයේදී යෙදෙන අතර ශ්‍රී ලංකාවට ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැගෙන ඒම සනිටුහන් කරයි . සංඝමිත්තා තෙරණිය  විසින් මෙම පැළය ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන එන ලදී. අනුරාධපුර ජනතාව පමණක් නොව ශ්‍රී ලාංකික ජනතාවගේ  වඩාත් ගෞරවාදරයට පාත්‍ර වේ. මෙම ගස ලෝකයේ ලේඛනගත කර ඇති වඩාත්ම පැරණි ගස ද වේ.

මෙම අතිශය වැදගත් කර්තව්‍යයක් සමග ශාසනයට  ඇතුළු වූ රාජකීය පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකු ද සහභාගී වූහ.

දේවානම්පියතිස්සා රජුගේ පාලන සමයේදී උඳුවප් පොහොය දිනයකදී යාපනයේ දඹකොලපටුන වරායට ගොඩ බසින ලදී. සංඝමිත්තා තෙරණිය යනු අශෝක අධිරාජ්‍යයාගේ දියණිය වන අතර පොසොන් පොහොය  දිනයේදී බුදු දහම  ශ්‍රී ලංකාවට රැගෙන ආ අරහත් මහින්දගේ සහෝදරියයි. මෙහි ගොඩ බැස මෙම වටිනා බෝධීන් වහන්සේ ත්‍යාගයක් ලෙස ලබා  දීමෙන් පසු උඳුවප් මාසය තුළ භික්ෂුණී ශාසනය පිහිටුවීමේ වගකීම ඇය සතු විය. පූජනීය බෝධීන් වහන්සේ  රන් බඳුනක ශ්‍රී ලංකාවට ගෙන එන ලද අතර, පසුව අනුරාධපුරයේ මහමෙව්නා උයනේ  රෝපණය කරන ලදී.

බුදුරජාණන් වහන්සේගේ ජීවිත කාලය තුළ උන්වහන්සේ  ශ්‍රී ලංකාවට වැඩිය බවත්, මෙම එක් සංචාරයකදී උන්වහන්සේගේ ශ්‍රී පාදය, "ශ්‍රී පාදස්ථානය" ලෙස හැඳින්වෙන කන්ද මුදුනෙහි තැබූ බවත් වාර්තා වේ.

සංඝමිත්තා තෙරණිය ප්‍රමුඛ භික්ෂුණී ශාසනය විසින්ලා බුද්ධ පණිවුඩය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉතා නිහඬව ඔවුන්ගේ දායකත්වය ලබා දුන්හ . බුදු දහම  ව්‍යාප්ත කිරීමේදී කාන්තාවන් විසින් ඉටු කරනු ලබන කාර්යභාරය එතරම් වැදගත්කමක් නැති ලෙස බැහැර කළ නොහැකිය. ඔවුන් සමඟ ශ්‍රී ලංකා සංස්කෘතිය ද ඉහළට නැංගේය.

 

 

 

உன்டுவாப் பௌர்ணமி போயா நாள்

 

உன்டுவாப் பௌர்ணமி போயா தினம் போதி மரக்கன்றுகளின் வருகையை நினைவூட்டும் வகையில் கொண்டாடுகிறது.  பௌத்த பிக்குனி சங்கமித்தா இந்த போதி மரக்கன்றுகளை இந்தியாவிலிருந்து இலங்கைக்கு கொண்டு வந்தார்.  அனுராதபுரத்தில், இந்த மரம் அங்குள்ள பௌத்தர்களால் மிகவும் மதிக்கப்படுகிறது.  இந்த மரம் உலகில் நடப்பட்ட மிகப் பழமையான மரமாகும்.

 சசனயாவுக்குள் நுழைந்த அரச குடும்பத்தைச் சேர்ந்த பலரும் இந்த மிக முக்கியமான பயணத்தில் சங்கமிட்டா தேரியுடன் வந்தனர்.

 தேவநம்பியதீச மன்னனின் ஆட்சிக் காலத்தில் ஒரு உன்டுவாப் போயா நாளில் யாழ்ப்பாணத்தில் உள்ள தம்பகோலபட்டினத்தின்  துறைமுகத்தில் இந்தக் குழு இறங்கியது. பிக்குனி சங்கமித்தா  பொசன் போயா நாளில்  பௌத்தத்தை இலங்கைக்கு கொண்டு வந்த அசோகப் பேரரசரின் மகளும் மற்றும் அரஹந்த் மஹிந்தாவின் சகோதரியும்  ஆவார்.

 இங்கே கரை இறங்கி இந்த விலைமதிப்பற்ற பரிசை வழங்கிய பிறகு, உன்டுவாப் மாதத்தில் பிக்குனி சாசனத்தை நிறுவுவதற்கு அவர் பொறுப்பேற்றார்.

 புனிதமான போதி மரக்கன்று இலங்கைக்கு ஒரு தங்க கிண்ணத்தில் கொண்டு வரப்பட்டது, அதன் பின்னர் அனுராதபுரத்தில் உள்ள மகாமேகவன பூங்காவில் நடப்பட்டது.

  புத்த பெருமானினர வாழ்நாளில், அவர் இலங்கைக்கு விஜயம் செய்தார் என்பதும் பதிவு செய்யப்பட்டுள்ளது, மேலும் இந்த வருகைகளில் ஒன்றில் ஆதாமின் சிகரம் அல்லது ஸ்ரீ பாதா மலை என்று அழைக்கப்படும் மலையின் உச்சியில் அவரது கால் தடம் பதித்ததாகவும் கூறப்படுகிறது.

  தேரி சங்கமித்தாவின் தலைமுறையைச் சேர்ந்த இந்த பிக்குனிகள் புத்தரின் செய்தியை ஊக்குவிப்பதில் தங்கள் பங்கை மிகவும் அமைதியாக மேற்கொண்டனர்.  பௌத்த மதத்தின் பரவலில் பெண் பிக்குனிகள் ஆற்றிய பங்கை சிறிய முக்கியத்துவம் வாய்ந்ததாக ஒதுக்கி வைக்க முடியாது.  அவர்களுடன் இலங்கை கலாச்சாரமும் மேல்நோக்கி முன்னேறியது. 

Written by;

Rtr.samadhi Hemachandra

 

Tamil translation by;

Rtr.shameela Lafeer

Comments

Popular posts from this blog

The 6th Installation Ceremony of The Rotaract Club of CCS

By Rtr. Saarah Hamdoon From it’s inception in October 2012, the Rotaract Club of the College of Chemical Sciences has strived to create a legacy by building friendships and serving the society. At the 27 th district assembly held at the Blue Water in Wadduwa, our club was presented the following awards: 1.        Award of recognition for hosting tag rugby at RCL. 2.        Award of recognition for hosting district council meeting. 3.        Award of recognition for hosting project on maternal and child health. 4.        Award of excellence for being selected as the best president of the month- June. Continuing the legacy, the new board of directors were sworn in on the 10 th of July 2017, at the club’s most important event of the year; the 6 th Installation Ceremony. As the day dawned, the level of excitement had risen to it’s peak and was almost tangible. The PPGL Siriwardane auditorium was bustling with activity as the rotaractors put the finishing touch

කවදහරි හිතිලා තියනවද අපි ඇත්තතම සතුටින් ද ඉන්නෙ කියලා?

  කවදහරි හිතිලා තියනවද අපි ඇත්තතම සතුටින් ද ඉන්නෙ කියලා ? අපගේ ජීවිතය පුරාවටම සමහර තැන් වල අප නැවතුනෙමු . ජීවිතය නැගිටින්න බැරි වෙන්න වැටුනෙමු . ජීවිතයට හිතන්න ...... ඔබ සිතනවානම් ඔබ තමයි මේ ලෝකේ අවාසනාවන්තම පුද්ගලයා කියලා , ඔබ සිතනවානම් ඔබ තමයි මේ ලෝකේ දුක් විදින එකම පුද්ගලයා කියලා , ඔබ සිතනවානම් ඔබට අහිමිවීම් පමණක් උරැමයි කියලා .. මිත් ‍ රයා සතුට ඔබ ලගමයි . හැබැයි ඔබට කවදාවත් එය හිමි නෑ .. හේතුව උබ සතුට දකින්නේ නෑ .. තේරෙන්න මෙහෙම කිව්වොත් , පොඩි කාලේ ඔයා සුදු පාටට කලු කියලා ඉගෙනගත්තානම් , ඇත්තටම ඔයා සුදුයි ඒත් ඔයාට ඔයා සුදුයි කියලා තේරෙන්නේ නෑ .. හේතුව ඔයා ඉපදුන දවසේ ඉදන් දන්නේ ඒ කලු පාට කියලා .. මිත් ‍ රයා ඔබ සතුට දකින්නෙත් එහෙමයි .. පොඩි කාලෙ හිතුව 5 වසර විභාගය පාස් උනාම අපි සතුටින් කියලා .. පස්සෙ තේරැනා නෑ එහම නෙමේ තව ඉගෙනගන්න ඕනි කියල .. පස්සෙ O/L පාස් උනාම හිතුවා අම්මෝ දැන්නම් සතුටින් කියලා .. නෑ A/L ආවා .. ඒක කට්ට කාල කලා campus ගියාම ඔක්කොම හරි කියලා හිතුවා .. ගුරැවරැත් කිව්වා campus එකේ නිකම්ම ඉන්න තියෙන්නේ එහේ

Rotaract Zest 2017

   By Rtr. Saarah Hamdoon The Rotaract Club of CCS was initiated in the year 2012 under the presidency of Rtr. Gautham Kumar. Over this period of five years, the club has seen immense growth and has flourished with every passing year. The new board of directors for the year 2017/18, lead by president Rtr. Dilendra Wijesekara, commenced their year with their opening project “Rotaract Zest” on the 3rd of July 2017. Co-chaired by Rtr. Nethma Wethalawe and Rtr. Haneen Packeerally, the aim of Rotaract Zest was to introduce the first-year students of the college to the Rotaract Club and to recruit new members. Dr Ranmal Gunatileke addressing the gathering The enthusiastic and eager students of the first year were warmly welcomed by the board and were later addressed by Dr. Ranmal Gunatileke, a senior lecturer of the College of Chemical Sciences, who emphasized on the important role played by extra-curricular activities in shaping students into complete individuals.