Suicide Prevention Day 2021

 


Suicide is preventable, not inevitable. And not being okay has such a stigma around it, that the inability to acknowledge it leads to permanent action. Suicide Prevention Day is an impactful day for those with mental health issues, all around the world. Since 2003, this day has been held on the 10th of September to spread awareness on suicide prevention. 


Since 2010, the suicide rates in Sri Lanka have been increasing each year. The most recent numbers show that there has been a 1.50% increase from 2019 to 2020. While this seems minor, these lives do matter. The numbers of death by suicide feel insignificant, till you feel the pain of a life lost in vain. 

You never know the true reasons behind a self-harmed death. The mind draws a dark matrix of worthlessness to show a masked version of the world. And it cannot be understood even by the greatest of minds. But the one certainty is that death is viewed as the solution to stop the pain. The fear of pain and darkness becomes much greater than the fear of death, that death seems the better way out of it.

There is a solution to this. It is NOT preordained. Call a friend, check up on their wellbeing, and be nice to people. You won’t know how much you help a person, till you make the effort. The one small thing you do today can be a change of course in another person’s life. 




සියදිවි නසාගැනිම් වැළැක්වීමේ දිනය 2021


සියදිවි නසාගැනිම යනු වැළැක්විය හැකි දෙයක් මිස අනිවාර්යයෙන් සිදුවිය යුත්තක් නොවේ.එහෙත් තමාට සිදුවූ කැළල මකා ගැනීමට අන් මගක් සොයාගැනීමට අපොහොසත් වූ තැන ස්ථිර විසඳුමක් ලෙස මෙය තෝරා ගනී.ලොව පුරා සිටින ප්‍රශ්නකාරී මානසික සෞඛ්‍ය තත්ව වලින් පෙලෙන සියලු දෙනාටම මෙම දිනය දැඩි බලපෑමක් ඇතිකරන දිනයකි . 2003 සිට සෑම සැප්තැම්බර් 10 වැනිදා ම සියදිවි නසාගැනිම් වැලැක්වීම පිළිබඳව දැනුවත් කිරීමට යොදාගෙන ඇත.


2010 වසරේ සිට සෑම වසරකම ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීමේ අනුපාතය ඉහළ යමින් පවතී. මෑත කාලීන සංඛ්‍යා වලින් පෙන්නුම් කෙරෙන්නේ 2019 සිට 2020 දක්වා එහි 1.50% ක වර්ධනයක් සිදු වී ඇති බවයි. මෙය සුළු දෙයක් ලෙස පෙනුනද, මෙම ජීවිතද වටිනා ජීවිත වේ. නිකරුණේ අහිමි වූ ජීවිතයක වේදනාව ඔබට ම දැනෙන තුරු සියදිවි නසාගැනීමෙන් සිදු වන මරණ සංඛ්‍යාව ඉතා සුළු යැයි ඔබට හැඟෙනු ඇත.


ස්වයං හානියකින් සිදු වූ මරණයක් පිටුපස ඇති සත්‍ය හේතු ඔබ කිසිදා නොදනී. ලෝකයේ වෙස්මුහුණු පිටපතක් පෙන්වීම සඳහා මනස නිෂ්ඵලකම පිළිබඳ අඳුරු අනුකෘතියක් අඳියි. තවද එය උසස් මනමනසක් ඇති කෙනෙකුට පවා තේරුම් ගත නොහැක. නමුත් එක් ස්ථිර විශ්වාසයක් නම් වේදනාව නැවැත්වීමේ විසඳුම ලෙස මරණය සැලකීමයි. වේදනාවට සහ අන්ධකාරයට ඇති බිය මරණයට ඇති බියට වඩා බෙහෙවින් වැඩි වන අතර එයින් මරණය වඩාත් හොඳ යැයි පෙනේ.


මීට විසඳුමක් ඇත. එය නොවැළැක්විය නොහැක. මිතුරෙකු අමතන්න, ඔවුන්ගේ යහපැවැත්ම සොයා බලන්න, මිනිසුන්ට කරුණාව දක්වන්න. ඔබ උත්සාහයක් දරන තුරු ඔබ පුද්ගලයෙකුට කෙතරම් උදව් කරනවාද කියා ඔබ නොදන්නවා ඇත. අද ඔබ කරන එක් කුඩා දෙයක් තවත් එක් වටිනා ජීවිතයක හැරවුම් ලක්ෂ්‍යයක් විය හැක.







தற்கொலை தடுப்பு தினம் 2021


தற்கொலையைத் தடுக்கலாம், ஆனால் தவிர்க்க முடியாத செயல் என்பதல்ல. உலகெங்கிலும், மனநலப் பிரச்சினைகள் உள்ளவர்களுக்கு தற்கொலை தடுப்பு நாள் ஒரு தாக்கத்தை ஏற்படுத்தும் நாளாகும். 2003 ஆம் ஆண்டு முதல், செப்டம்பர் 10 ஆம் திகதி தற்கொலை தடுப்பு விழிப்புணர்விற்கான நாளாக அனுஷ்டிக்கப்படுகிறது.


 2010 முதல், ஒவ்வொரு வருடமும் இலங்கையில் தற்கொலை விகிதம் அதிகரித்து வருகிறது. மிக சமீபத்தில், 2019 முதல் 2020 வரை 1.50 சதவீதம் அதிகரிக்கப்பட்டுள்ளது என்பதை அவதானிக்க முடிகிறது. இச்சதவீதம்  சிறிய பெறுமானமுள்ளதாக இருந்தாலும், இவ்வுயிர்கள் மிகவும்  முக்கியமானதாகும்.இழந்த வாழ்க்கையின் வலியை நீங்கள் உணரும் வரை தற்கொலை இறப்புகளின் எண்ணிக்கை மிகச்சிறியதாகவே நம் கண்களுக்குப் புலப்படும் .


 சுய-தீங்கு விளைவிக்கும் மரணத்தின் உண்மையான காரணங்கள் எமக்குத் தெரியப்போவதில்லை. உலகின் முகமூடி பதிப்பைக் காட்ட மனமானது, பயனற்ற ஒரு இருண்ட மேட்ரிக்ஸை வரைகிறது. மேலும் அதை மிகப்பெரிய மனங்களால் கூட புரிந்து கொள்ள முடியாது. உறுதியான விஷயம் என்னவென்றால், வலியை நிறுத்த மரணம் ஒரு தீர்வாக பார்க்கப்படுகின்றது. மரண பயத்தை விட வலி மற்றும் இருளின் பயம் மிக அதிகமாக தெரிவதால் அதிலிருந்து தப்பிக்க  மரணமே  சிறந்த வழியாகத் தெரிகிறது.


 இதற்கு ஒரு தீர்வு இருக்கிறது. இது தவிர்க்க முடியாதது அல்ல. நண்பரை அழைத்து , அவர்களின் நல்வாழ்வைப் பற்றி விசாரிப்பது மட்டுமல்லாமல், பிற மக்களிடமும்  அன்பாக இருங்கள். நீங்கள் முயற்சிக்கும் வரை ஒரு நபருக்கு நீங்கள் எவ்வளவு உதவியாக இருக்கின்றீர்கள் என்பதைப் பற்றி அறியமாட்டார்கள். இன்று நீங்கள் செய்யும் ஒரு சிறிய விஷயம், மற்றொரு நபரின் வாழ்க்கையில் மாற்றத்தை ஏற்படுத்தக்கூடியதாக இருக்கலாம்.






Written by: Rtr.Dinithi Perera 

                     IT Director 2021/2022


Sinhala translation: Rtr.Hasini Anuththara 

                                   Joint secretary 2021/2022


Tamil translation: Rtr.Shivane Jegarajah

                                Editor 2021/2022 


Comments

Popular posts from this blog

Empowering Education : A Journey with Project Heena - Phase 01

Holi: Colors, Culture, and Chemistry

Making a Life-Saving Impact : Drops of Hope 23'