Do you want Freedom from your negativity?
Do you want Freedom from your negativity?
What do you think about Negativity? I would like to answer it. Negativity is a kind of suffering. Why is that? If we get 1000 people half of them may be positive thinkers and the other half may be negative thinkers. It is the reality of nature which gave us. I’m going to ask another question from you why half of them will be negative thinkers? I know some of you will reply to me as It’s because of their behavior they got from the birth of him or her. Yes, that might be.
Do you know How hard those negative thinkers live with the negativity? It’s very hard to balance our life with negativity that’s why we need to gain freedom from the negativity. Negativity is very uncomfortable to that person.Your freedom and your future are going to be blocked by this negativity.
What is Negativity? Negativity is the thing that Mentally seeks external solutions to end our internal suffering forever. How does this happen? It always happens because you didn’t wake up. These Negative emotions make us angry, unhappy, disappointed and dissatisfied and pessimistic.Think how you have to face some challenges or some problems, you are always thinking about changing things outside of us and get a solution to the problem. This is the negativity which is with you. We are trying to slip away from the problems or challenges.Until we feel inside of us, we cannot come to realize the effectiveness of that pleasant effort.
An external change that can be made will not make you happy for more than a minute. Then you will feel more frustrated, because the thing that you hesitate to push you to the down again.You think you need to improve relationships among others and earn more money to be happier without realizing that thinking that way keeps you unhappy.Think that you need to get freedom from these negative feelings, and you are going to change some external situation or some other person's treatment you receive. What you feel inside yourself is like trying to lose weight by eating fatty foods, like giving up physical exercise. No use of it. You cannot lose your weight by having these things other than minimizing them.
Suppose that you want to be from the fear of feeling loneliness and you are working hard to find the right person inside of you. And believe me, I’m guaranteed It will keep you feeling stuck in that fear forever.Why? There are some reasons for that. One reason is that we are not focusing on the real problem. And therefore, the problem becomes worse because you neglected it for a long-term. And you are trying to develop an outside condition without dealing with the inside emotions. It is like you are going to clean your room without covering the things in there or removing them from your room temporarily. Otherwise the whole dust will be on the ornaments in your rooms. Then first of all you must cover them. Otherwise you will have to clean your room for a very long time.
Another reason is by looking outside you cause yourself to feel powerless to fix your problem. Because that doesn't relieve your inside pain, and that just adds more to your anger. As long as you are going to change things outside of you to free you from your miserable feelings within you, and you are trying to achieve what can never be achieved and doom yourself to feeling like a failure on top of that misery.You cannot free you from feeling a sense of meaningless daily drudgery or anything like suiciding or self-injuries. There’s no use of it. Only you are threatened to your life by yourself. Money will never relax your tensions. Most of the people are going to earn money to get freedom from their negativity. It’s not going to work; it might be solving problems temporally but it will keep the suffering throughout your life.
All negative emotions are unconsciously self-imposed. We need to look directly at them to see how we can impose on them in order to free ourselves from them. There is another way to maintain our miserable condition, blaming someone else or certain conditions outside of us. Justifying a negative state is the same as holding onto it. After blaming or justifying our negative situation, we try to change, control, or correct what we blame.
Imagine that you are working for a company and there are so many clients coming to you. And you are fear to face them and you are going to be say "I feel insecure because I don't know where my next client is going to come from."See how you justified your negative inner state? From that justification you can understand how you act on the assumption that the external condition is the cause and try to change the external condition to eliminate that cause. You are going to destroy your self-confidence.See how this takes you away to solve your internal problem? All you need at this point is a sense of emotional certainty. Maybe on a deeper level you want to feel a sense of self-sufficiency.Only by recognizing the thoughts that cause our negative attitudes and how we hold on to those negative attitudes internally can we get rid of the miserable state of cognition.This leaves us in peace and happily. As you experience inner peace you are released from the misery of feeling like a victim of the external world and truly become its winner.When the world cannot win you, you have become the winner of the world. You have realized your true power to create the conditions you need to create.You keep thinking about external problems in their experience to get rid of them. It’s like drinking sand to quench your thirst.
If you have to face a problem don’t miss it because of your negative emotions. Although they are tough and hard to appear Infront of them. Those will help for your progress.For your own happiness, give up trust in yourself as well as the outside world, get rid of the negative and always try to think positively.
ඔබට සෘණාත්මකභිවයෙන් නිදහස් වීමට අවශ්‍යද?
සෘණාත්මකභාවය ගැන ඔබ හිතන්නේ මොකක්ද? සෘණාත්මකභාවය කියන්නේ එක්තරා විදිහක දුකක් වේදනාවක්.
ඇයි ඒ?
උදාහරණයක් ගමුකො, අපි මිනිස්සු 1000 ක් ගත්තොත් ඒකෙන් භාගයක් ධනාත්මකව හිතන අය අනිත් භාගය සෘණාත්මකව හිතන අය. ඒක සොබාදහමේ යථාර්ථය. මම තවත් ප්‍රශ්නයක් අහන්නම් ඔබෙන් ඇයි ඒ අයගෙන් භාගයක්, අඩක් සෘණාත්මකව හිතන අය වෙන්නේ? මම දන්නවා ඔයාලාගෙන් සමහර අය මට කියයි ඒ එයාලගෙ උපතේ ඉදන්ම තියෙන හැසිරීම කියල. ඔව්, එක එහෙම වෙන්නත් පුළුවන්. ඔබ දන්නවාද එම සෘණාත්මකව හිතන අයට ඒ සෘණාත්මක බවත් එක්ක ජීවත් වෙන්න කොච්චර අමාරුද කියල? ඔවුන්ගේ ජීවිතය සෘණාත්මක තත්වයත් එක්ක ජීවිතය සමබරව පවත්ව ගන්න ගොඩ අපහසුයි .සෘණාත්මක බව ඒ පුද්ගලයාට ඉතා අපහසුතාවයක්. මේ සෘණාත්මක බව නිසා ඔබේ නිදහස සහ ඔබේ අනාගතය කඩා වැටෙනවා.
සෘණාත්මකභාවය කියන්නේ මොකක්ද?
සෘණාත්මක බව කියන්නේ, අපගේ අභ්‍යන්තර දුක් වේදනා සදහටම අවසන් කරන්න මානසිකව බාහිර විසඳුම් හොයන එක. මේක සිද්ද වෙන්නේ කොහොමද ? ඒක සැමවිටම සිදු වෙන්නේ ඔබ අවදියෙන් නොසිටීම නිසා. මෙම සෘණාත්මක හැඟීම් අපව කෝපයට, අසතුටට, බලාපොරොත්තු සුන්වීමට හා අතෘප්තියට හා අශුභවාදී කරයි . ඔබට යම් අභියෝගයකට හෝ යම් ගැටලුවකට මුහුණ දෙන්න සිද්ද වෙනවා කියල හිතන්න, ඔබ ඔබේ ප්‍රශ්නයට පිළිතුරු හොයද්දී හැම වෙලාවෙම හිතන්නේ අපෙන් පිටත දේවල් වෙනස් කරන්න නේද? එය ඔබේ ඍණාත්මක ස්වාභාවයයි. අපි උත්සාහ කරන්නේ ගැටලුවලින් හෝ අභියෝගවලින් ලිස්සල යන්න. අපට ඒ ලෙස දැනෙනතෙක් කිසිම ප්රයත්නයක,උත්සාහයක සාර්ථකත්වයක් ,සඵලතාවක් දකින්න බැහැ.
බාහිර වෙනසක් විනාඩියකට වඩා ඔබව සතුටට පත් කරනවද?. නැහැ. ඒක ඔබව තවත් කලකිරීමට පත් කරනවා, මොකද එය ඔබව නැවත පහළට ඇද දමන හෙයිනි. ගොඩක් දෙනෙක් හිතනවා අන් අය එක්ක සම්බන්ඳතා වැඩි දියුණු කරහම සතුටින් සිටිය හැකියි ලෙස.පුළුවන් ද? හිතන්න. ඔබේ සෘණාත්මක හැඟීම් වලින් නිදහස ලබා ගන්න, ඔබ යම් බාහිර තත්වයක් හෝ ඔබ වෙනත් පුද්ගලයෙක් වෙනස් කරන්න යනවා, උචිතද ඒ දේ? නැත . ඒ දේ හරියට මේද ආහාර ගනිමින් , ශාරීරික ව්‍යායාම අත්හැරල බර අඩු කර ගන්න උත්සාහ කරනවා වගේ . එයින් ප්‍රයෝජනයක් නැ. මේවා අවම කර ගැනීමෙන් මිසක් ඔබට ඔබේ බර අඩු කර ගන්න බැහැ. ඔබට තනිකමක් දැනෙන විට, බයක් දැනෙන විට . ඔබ එයට විසදුමක් විදිහට ඔබ, ඔබ තුල ඉන්න නිවැරදි පුද්ගලයා සොයන්න ඔබ මහන්සි වෙනවා.එය ඔබව ඒ බිය තුළ සදහටම හිර කරලා තියනවා.
මන්ද?
ඊට හේතු කිහිපයක් තියෙනවා. එක් හේතුවක් තමා අපි සැබෑ ගැටළුව කෙරෙහි අවධානය යොමු කරන්නේ නැහැ . ඒ නිසා, ගැටලුව වඩාත් නරක අතට හැරෙනවා මොකද ඔබ එය දිගින් දිගටම නොසලකා හරින නිසා. තවත් දෙයක් තමා ඔබ අභ්‍යන්තර හැඟීම් එක්ක ක්‍රියා කරන්නේ නැතුව බාහිර තත්වයක් වර්ධනය කරන්න උත්සාහ කරනවා .ඒක හරියට ඔබ ඔබේ කාමරය සුද්ද කරන්න කියල හිතල නිකන් ඔහේ අතු ගා ගෙන යනවා. ඒකෙ ඵලයක් තියෙනවද?
තවත් හේතුවක් තමා, ඔබේ ගැටලුව දිහා , පිටත සිට බලනවා එතකොට ඔබට එය විසඳන්න හැකියාවක් නැති බවක් දැනෙනවා. මන්ද එය ඔබගේ අභ්‍යන්තර වේදනාව සමනය කරන්නේ නෑ. එනිසා ඔබ තවත් කෝප ගන්නවා.ඔබ තුළ ඇති ඔබගේ කාලය කා දමන හැඟීම් වලින් ඔබව නිදහස් කර ගන්න ඔබ පිටත දේවල් වෙනස් කරන්න යන තාක් කල්, ඔබට කිසිදා අත් කරගත නොහැකි දෙයක්, අත්කර ගන්න යන උත්සාහයක් අසාර්ථක වූ බවක් දැනේ. දෛනික බේබදුකම හෝ සියදිවි නසාගැනීම හෝ ස්වයං තුවාල කර ගැනීම වගේ අර්ථ විරහිත සෘණාත්මක සිතුවිලි වලින් ඔබට ඔබගේ ප්‍රශ්න වලින් නිදහස් වෙන්න බැහැ. එහි කිසිදු ප්‍රයෝජනයක් නෑ. එය ඔබම ඔබේ ජීවිතයට තර්ජනය කරගැනීමක් පමණයි. නිදහස් වීමක් නෑ. මුදල් කිසි විටෙකත් ඔබේ ආතතීන් ලිහිල් කරන්නේ නැහැ . බොහෝ අය ඔවුන්ගේ සෘණාත්මකභාවයෙන් නිදහස ලබා ගන්න කියල මුදල් උපයනවා. ඒක බොළඳ ක්‍රියාවක් ය නේද ? ඇත්තම කිව්වොත් එයින් තාවකාලිකව ගැටළුව විසඳේවි ඒත් එය ඔබගේ ජීවිත කාලය පුරාම දුකක් වේදනාවක් ඉතුරු කරයි නේද? හිතන්න.හැම සෘණාත්මක හැඟීමක් ම නොදැනුවත්වම ස්වයං-පැනවීමක්. ඒවාගෙන් අපව නිදහස් කර ගන්න නම් අපි ඒවා අපි තුලම නිර්මාණය වුනු ආකාරය දිහා කෙලින්ම බලිය යුතුයි.
අපි මේ තත්වය මඟ හැර ගන්න කියලා තව දෙයක් කරනවා,
වෙනත් කෙනෙකුට හෝ වෙනත් දේකට දොස් පවරනවා. හරිද ඒ දේ? සෘණාත්මක තත්වයක් සාධාරණීකරණය කරනවා කියන එක එය තදින් අල්ලා ගැනීම හා සමානයි. අපි ඒ
සෘණාත්මක තත්වයට දොස් පවරල හෝ සාධාරණීකරණය කරල පස්සේ,
අපි ඒ දේවල් වෙනස් කරන්න , පාලනය කරන්න, නිවැරදි කරන්න උත්සාහ කරනවා.
සෘණාත්මකභාවය කියන්නේ එක්තරා විදිහක දුකක් වේදනාවක්. ඇයි ඒ? උදාහරණයක් ගමුකො, අපි මිනිස්සු 1000 ක් ගත්තොත් ඒකෙන් භාගයක් ධනාත්මකව හිතන අය අනිත් භාගය සෘණාත්මකව හිතන අය. ඒක සොබාදහමේ යථාර්ථය. මම තවත් ප්‍රශ්නයක් අහන්නම් ඔබෙන් ඇයි ඒ අයගෙන් භාගයක්, අඩක් සෘණාත්මකව හිතන අය වෙන්නේ?මම දන්නවා ඔයාලාගෙන් සමහර අය මට කියයි ඒ එයාලගෙ උපතේ ඉදන්ම තියෙන හැසිරීම කියල. ඔව්, එක එහෙම වෙන්නත් පුළුවන්. ඔබ දන්නවාද එම සෘණාත්මකව හිතන අයට ඒ සෘණාත්මක බවත් එක්ක ජීවත් වෙන්න කොච්චර අමාරුද කියල? ඔවුන්ගේ ජීවිතය සෘණාත්මක තත්වයත් එක්ක ජීවිතය සමබරව පවත්ව ගන්න ගොඩ අපහසුයි .
සෘණාත්මක බව ඒ පුද්ගලයාට ඉතා අපහසුතාවයක්. මේ සෘණාත්මක බව නිසා ඔබේ නිදහස සහ ඔබේ අනාගතය කඩා වැටෙනවා. සෘණාත්මකභාවය කියන්නේ මොකක්ද? සෘණාත්මක බව කියන්නේ, අපගේ අභ්‍යන්තර දුක් වේදනා සදහටම අවසන් කරන්න මානසිකව බාහිර විසඳුම් හොයන එක. මේක සිද්ද වෙන්නේ කොහොමද ? ඒක සැමවිටම සිදු වෙන්නේ ඔබ අවදියෙන් නොසිටීම නිසා.මෙම සෘණාත්මක හැඟීම් අපව කෝපයට, අසතුටට, බලාපොරොත්තු සුන්වීමට හා අතෘප්තියට හා අශුභවාදී කරයි .ඔබට යම් අභියෝගයකට හෝ යම් ගැටලුවකට මුහුණ දෙන්න සිද්ද වෙනවා කියල හිතන්න, ඔබ ඔබේ ප්‍රශ්නයට පිළිතුරු හොයද්දී හැම වෙලාවෙම හිතන්නේ අපෙන් පිටත දේවල් වෙනස් කරන්න නේද? එය ඔබේ ඍණාත්මක ස්වාභාවයයි. අපි උත්සාහ කරන්නේ ගැටලුවලින් හෝ අභියෝගවලින් ලිස්සල යන්න. අපට ඒ ලෙස දැනෙනතෙක් කිසිම ප්රයත්නයක,උත්සාහයක සාර්ථකත්වයක් ,සඵලතාවක් දකින්න බැහැ.
බාහිර වෙනසක් විනාඩියකට වඩා ඔබව සතුටට පත් කරනවද?. නැහැ. ඒක ඔබව තවත් කලකිරීමට පත් කරනවා, මොකද එය ඔබව නැවත පහළට ඇද දමන හෙයිනි. ගොඩක් දෙනෙක් හිතනවා අන් අය එක්ක සම්බන්ඳතා වැඩි දියුණු කරහම සතුටින් සිටිය හැකියි ලෙස.පුළුවන් ද? හිතන්න. ඔබේ සෘණාත්මක හැඟීම් වලින් නිදහස ලබා ගන්න, ඔබ යම් බාහිර තත්වයක් හෝ ඔබ වෙනත් පුද්ගලයෙක් වෙනස් කරන්න යනවා, උචිතද ඒ දේ? නැත . ඒ දේ හරියට මේද ආහාර ගනිමින් , ශාරීරික ව්‍යායාම අත්හැරල බර අඩු කර ගන්න උත්සාහ කරනවා වගේ . එයින් ප්‍රයෝජනයක් නැ. මේවා අවම කර ගැනීමෙන් මිසක් ඔබට ඔබේ බර අඩු කර ගන්න බැහැ.
ඔබට තනිකමක් දැනෙන විට, බයක් දැනෙන විට . ඔබ එයට විසදුමක් විදිහට ඔබ, ඔබ තුල ඉන්න නිවැරදි පුද්ගලයා සොයන්න ඔබ මහන්සි වෙනවා.එය ඔබව ඒ බිය තුළ සදහටම හිර කරලා තියනවා. මන්ද? ඊට හේතු කිහිපයක් තියෙනවා. එක් හේතුවක් තමා අපි සැබෑ ගැටළුව කෙරෙහි අවධානය යොමු කරන්නේ නැහැ . ඒ නිසා, ගැටලුව වඩාත් නරක අතට හැරෙනවා මොකද ඔබ එය දිගින් දිගටම නොසලකා හරින නිසා.
තවත් දෙයක් තමා ඔබ අභ්‍යන්තර හැඟීම් එක්ක ක්‍රියා කරන්නේ නැතුව බාහිර තත්වයක් වර්ධනය කරන්න උත්සාහ කරනවා .ඒක හරියට ඔබ ඔබේ කාමරය සුද්ද කරන්න කියල හිතල නිකන් ඔහේ අතු ගා ගෙන යනවා. ඒකෙ ඵලයක් තියෙනවද? තවත් හේතුවක් තමා, ඔබේ ගැටලුව දිහා , පිටත සිට බලනවා එතකොට ඔබට එය විසඳන්න හැකියාවක් නැති බවක් දැනෙනවා. මන්ද එය ඔබගේ අභ්‍යන්තර වේදනාව සමනය කරන්නේ නෑ. එනිසා ඔබ තවත් කෝප ගන්නවා.
ඔබ තුළ ඇති ඔබගේ කාලය කා දමන හැඟීම් වලින් ඔබව නිදහස් කර ගන්න ඔබ පිටත දේවල් වෙනස් කරන්න යන තාක් කල්, ඔබට කිසිදා අත් කරගත නොහැකි දෙයක්, අත්කර ගන්න යන උත්සාහයක් අසාර්ථක වූ බවක් දැනේ. දෛනික බේබදුකම හෝ සියදිවි නසාගැනීම හෝ ස්වයං තුවාල කර ගැනීම වගේ අර්ථ විරහිත සෘණාත්මක සිතුවිලි වලින් ඔබට ඔබගේ ප්‍රශ්න වලින් නිදහස් වෙන්න බැහැ. එහි කිසිදු ප්‍රයෝජනයක් නෑ. එය ඔබම ඔබේ ජීවිතයට තර්ජනය කරගැනීමක් පමණයි. නිදහස් වීමක් නෑ.
මුදල් කිසි විටෙකත් ඔබේ ආතතීන් ලිහිල් කරන්නේ නැහැ . බොහෝ අය ඔවුන්ගේ සෘණාත්මකභාවයෙන් නිදහස ලබා ගන්න කියල මුදල් උපයනවා. ඒක බොළඳ ක්‍රියාවක් ය නේද ? ඇත්තම කිව්වොත් එයින් තාවකාලිකව ගැටළුව විසඳේවි ඒත් එය ඔබගේ ජීවිත කාලය පුරාම දුකක් වේදනාවක් ඉතුරු කරයි නේද? හිතන්න. හැම සෘණාත්මක හැඟීමක් ම නොදැනුවත්වම ස්වයං-පැනවීමක්. ඒවාගෙන් අපව නිදහස් කර ගන්න නම් අපි ඒවා අපි තුලම නිර්මාණය වුනු ආකාරය දිහා කෙලින්ම බලිය යුතුයි.
අපි මේ තත්වය මඟ හැර ගන්න කියලා තව දෙයක් කරනවා, වෙනත් කෙනෙකුට හෝ වෙනත් දේකට දොස් පවරනවා. හරිද ඒ දේ? සෘණාත්මක තත්වයක් සාධාරණීකරණය කරනවා කියන එක එය තදින් අල්ලා ගැනීම හා සමානයි. අපි ඒ සෘණාත්මක තත්වයට දොස් පවරල හෝ සාධාරණීකරණය කරල පස්සේ, අපි ඒ දේවල් වෙනස් කරන්න , පාලනය කරන්න, නිවැරදි කරන්න උත්සාහ කරනවා.
හිතන්න ඔබ සමාගමක වැඩ කරන කෙනෙක් කියල ඔබ වෙත බොහෝ සේවාදායකයින් එනවා කියලා හිතන්න . ඔබ ඔවුන්ට මුහුණ දීමට බයයි,ඒත් පෙන්නන්නේ නෑ. ඔබ කියනවා, "මගේ ඊළඟ සේවාදායකයා එන්නේ කොහෙන්ද කියලා මං දන්නේ නැති නිසා මට අනාරක්ෂිත බවක් දැනෙනවා කියල"
බලන්න ඔබ ඒ සෘණාත්මක අභ්‍යන්තර තත්වය සාධාරණීකරණය කළ ආකාරය ?ඒ සාධාරණීකරණයෙන් ඔබ බාහිර තත්වය හේතුව කියල උපකල්පනය කරලා ඔබ ක්‍රියා කරපු ආකාරය තේරුම් ගන්න. ඒ හේතුව තුරන් කරන්න ඔබ බාහිර තත්වය වෙනස් කරන්න ගත් උත්සාහ බලන්න. ඔබට ඔබ තුල ඔබ ගැන ආත්ම විශ්වාසයක් වත් නෑ .
ඔබේ අභ්‍යන්තර ගැටළුව විසඳන්න, මෙය ඔබව එක්කන් යන ආකාරය බලන්න? මේ අවස්ථාවේදී ඔබට හැගෙන්නේ ඔබගේ සිතුවිලි වල නිශ්චිතභාවයක්. සිතුවිලි ගල් වෙලා. සමහර විට ගැඹුරු මට්ටමින් ඔබට ස්වයංපෝෂිත බවක් දැනෙනවා ඇති. අපේ සෘණාත්මක ආකල්පවලට හේතු වෙන සිතුවිලි හඳුනා ගැනීමෙන් සහ අභ්‍යන්තරව එම සෘණාත්මක ආකල්ප අප තුල රඳවා ගන්නෙ කොහොමද කියලා අපිට හොයා ගන්න පුළුවන් නම් පමණක් අපිට ඒ සෘණාත්මක ආකල්ප වලින් මිදෙන්න පුළුවන් . එය අපිව සාමයෙන් හා සතුටින් තබනවා.
ඔබ අභ්‍යන්තර සතුට අත්විඳින කොට බාහිර ලෝකයේ ගොදුරක් ලෙස හැඟීමේ දුක්ඛිත තත්වයෙන් ඔබ නිදහස් වී සැබවින්ම එහි ජයග්‍රාහකයා බවට පත්වෙනවා. ලෝකයට ඔබව දිනා ගන්න බැරි වුණාම, ඔබ ලෝකයේ ජයග්‍රාහකයා බවට පත් වෙනවා. ඔබට ඔබ තුල කොන්දේසි නිර්මාණය කරන්න. ඔබ ඔබේ සැබෑ බලය වටහාගන්න. ඍණාත්මක බවින් මිදෙන්න ගැටලු වලින් අත්දැකීම් ලබා නොගෙන බාහිර ගැටළු ගැන දිගින් දිගටම සිතීම ඔබේ තිබහට වැලි බිව්ව වගේ තමා. ඔබ ගැටලු වලට මුහුණ දෙන්න, ඔබගේ සෘණාත්මක හැඟීම් නිසා එය අතපසු කර ගන්න එපා . ඒ හැගීම් දැඩි වුවත් හා දුෂ්කර වුවත් ඒවා ඉදිරියේ පෙනී ඉන්න උත්සාහ කරන්න. එය ඔබේ දියුණුවට උපකාරී වෙනවා. ඔබේම සතුටට ඔබ ගැන මෙන්ම බාහිර ලෝකය කෙරෙහි ඇති විශ්වාසය අත්හරින්න, සෘණාත්මක දේ ඉවත් කර සෑම විටම ධනාත්මකව සිතීමට උත්සාහ කරන්න.
உங்கள் எதிர்மறையான எண்ணங்களிலிருந்து விடுபட விரும்புகிறீர்களா?
எதிர்மறையான எண்ணங்கள் பற்றி
நீங்கள் என்ன நினைக்கின்றீர்கள்? அதற்கு நான் பதிலளிக்க விரும்புகிறேன். எதிர்மறையான எண்ணங்கள் என்பது ஒரு வகையான நோயாக கருதப்படுகின்றது.
அது ஏன்? நாம் 1000 பேரை எடுத்துக்கொண்டால் அவர்களில் பாதி நேர்மறையான
சிந்தனையாளர்களாகவும் மற்றைய பாதி எதிர்மறையான சிந்தனையாளர்களாகவும் இருக்கின்றார்கள்.இது இயற்கையின் நியதியாகும்.
அவர்களில் பாதி ஏன் எதிர்மறை
சிந்தனையாளர்களாக இருக்கின்றார்கள் என்று நான் உங்களிடம் மற்றொரு கேள்வியைக் கேட்க
விரும்புகிறேன். உங்களில் சிலர் அவர்கள் பிறப்பிலிருந்து
அவ்வெண்ணங்களை கொண்டுள்ளார்கள் என பதிலளிப்பீர்கள்.
எதிர்மறை சிந்தனையாளர்கள்
எதிர்மறை எண்ணத்துடன் எவ்வளவு கடினமாக வாழ்கின்றார்கள் என்பது
உங்களுக்குத் தெரியுமா? எதிர்மறை எண்ணங்களுடன் நம் வாழ்க்கையை சமநிலைப்படுத்துவது
மிகவும் கடினமாகும்.அதனால்தான் எதிர்மறை
எண்ணங்களிலிருந்து நாம் சுதந்திரம் பெற வேண்டும்.
எதிர்மறையான எண்ணங்கள் அக்குறிப்பிட்ட நபருக்கு மிகவும் சங்கடமான நிலையை
ஏற்படுத்தும். இந்த எதிர்மறையான
எண்ணங்களால் உங்கள் சுதந்திரமும்,எதிர்காலமும் தடைபடுகின்றது .
எதிர்மறையான எண்ணங்கள் என்றால் என்ன? எதிர்மறையான எண்ணங்கள்
என்பது நமது ஆழ் மனதில் உள்ள துன்பங்களை முடிவுக்குக் கொண்டுவருவதற்கு மனரீதியாக வெளிப்புற
தீர்வுகளைத் தேடுகின்ற ஒரு செயலாகும்.
இது எவ்வாறு நிகழ்கிறது? நீங்கள் உங்கள் எதிர்மறையான
எண்ணங்களிலிருந்து எழுந்திருக்காததால் எப்போதும் ஏற்படுகிறது.
இந்த எதிர்மறையான எண்ணங்கள் நம்
மகிழ்ச்சியை அழிப்பது மட்டுமல்லாமல் , வாழ்ககையில் அதிருப்தியையும், அவநம்பிக்கையையும் தருகின்றது.
நீங்கள் சில சவால்களை அல்லது
சில சிக்கல்களை எவ்வாறு எதிர்கொள்ள வேண்டும் என்று சிந்தியுங்கள். நீங்கள் எப்போதும் உங்களுக்கு வெளியே உள்ள விடயங்களை மாற்றுவது பற்றி
சிந்திக்கிறீர்கள். ஆனால் நீங்கள் பிரச்சினைக்கு ஒரு தீர்வைப்
பெறுங்கள். இது உங்களுள் இருக்கும் எதிர்மறையான எண்ணங்களாகும். நாங்கள் பிரச்சினைகள் அல்லது
சவால்களிலிருந்து நழுவ முயற்சிக்கிறோம்.
நம்மையே நாம் உணரும் வரை, அந்த இனிமையான முயற்சியின்
செயல்திறனை நாம் உணர முடியாது.
செய்யக்கூடிய வெளிப்புற மாற்றமானது உங்களை ஒரு நிமிடத்திற்கு மேல் மகிழ்ச்சியடையச் செய்யாது. நீங்கள் மீண்டும்
விரக்தியடைவீர்கள்.ஏனென்றால் நீங்கள்
செய்யத்தயங்கும் விடயம் உங்களை மீண்டும் கீழே தள்ளி விடும் .
மற்றவர்களிடையேயான உறவை மேம்படுத்த வேண்டும், மகிழ்ச்சியாக இருக்க அதிக பணம் சம்பாதிக்க வேண்டும் என்று
நீங்கள் நினைக்கிறீர்கள்.இவ்வகையான சிந்தனைகள் உங்களை
மகிழ்ச்சியடைச்செய்கிறது என்று தவறாக எண்ணுகின்றீர்கள்.
இந்த எதிர்மறையான
எண்ணங்களிலிருந்து நீங்கள் சுதந்திரம் பெற வேண்டும் என்று நினைத்துப்
பாருங்கள். நீங்கள் பெறும் சில
வெளிப்புற சூழ்நிலையை நீங்கள் மாற்றப் போகிறீர்கள் என்பதை உணர்ந்து கொள்ளுங்கள். உங்களுக்குள் நீங்கள்
இவ்வாறு உணர்ந்து கொள்வதற்கு ஒரு உதாரணமாக
உடற்பயிறசி செய்யாமல் அதிக கொழுப்பு நிறைந்த உணவுகளை அதிகம் உட்கொண்டு உடல்
எடையைக் குறைப்பது போன்றுள்ளது.இச்செயல் சாத்தியமற்றதாகும். உடல் எடையைக் குறைக்க உணவுக் கட்டுப்பாடு மற்றும்
உடற்பயிற்சி என்பவற்றை தவிர வேறு சிறந்த வழிகள் இருக்கமுடியாது.
நீங்கள் உங்கள் ஆழ்மனதில் ஒருவிதமான பயத்துடன் உங்களை அறிய முயற்சி
செய்யும் பொழுது எப்போதும் ஒருவிதமான பயத்தை உணருவீர்கள்.
ஏன்? அதற்கு சில காரணங்கள் உள்ளன.
ஒரு காரணம் என்னவென்றால், நாங்கள் உண்மையான பிரச்சினையில் கவனம் செலுத்தவில்லை. எனவே, சிக்கல் அதிகமாகின்றது.ஏனெனில் நீங்கள் அதை நீண்ட காலமாக புறக்கணித்திருக்கின்றீர்கள்.
மேலும் ஆழ்மனதில் உள்ள உணர்ச்சிகளைக் கையாளாமல்
வெளிப்புற உணர்ச்சிகளை கையாள முயற்சிக்கிறீர்கள்.
மேலுள்ள செயலுக்கு உதாரணமாக அறையிலுள்ள பொருட்களை அகற்றாமல்
அறையைச் சுத்தம் செய்வது போலுள்ளது.அவ்வாறு செய்யாவிடில் உங்கள்
பொருட்களில் தூசி படிந்திருக்கும் அல்லது உங்கள் அறையை சுத்தம் செய்ய நீண்ட நேரம்
எடுக்கும்.
மற்றொரு காரணம் என்னவென்றால், உங்கள் பிரச்சினையை சரிசெய்ய
நீங்கள் உள்நோக்கு பார்வையுடன் நோக்காததால் அதை தீர்க்க நீங்கள் சக்தியற்றவராக
உணரலாம். ஏனென்றால் அது உங்கள் ஆழ் மனதில் உள்ள வலியைப் போக்காது, உங்கள் கோபத்தை மேலும் அதிகமாக்கும்.
உங்களுக்குள் இருக்கும் பரிதாபகரமான உணர்வுகளிலிருந்து
உங்களை விடுவிப்பதற்காக நீங்கள் உங்களுக்கு வெளியே உள்ள விடயங்களை மாற்ற
முயற்சிக்கின்றீர்கள்.ஒருபோதும் அடைய முடியாததை
நீங்கள் அடைய முயற்சிக்கின்றீர்கள், அத் துயரத்தின் மேல் ஒரு
தோல்வியை நீங்களே உணர முயற்சி செய்கிறீர்கள்.
அர்த்தமற்ற தினசரி துன்பம் அல்லது தற்கொலை அல்லது சுய
காயங்கள் போன்ற எதிர்மறையான எண்ணங்களால் எந்த பயனும் இல்லை. நீங்களே உங்கள் உயிருக்கு
அச்சுறுத்தலாக இருக்கிறீர்கள்.
பணம் உங்கள் பதற்றங்களை ஒருபோதும் தளர்த்தாது. பெரும்பாலான மக்கள் தங்கள்
எதிர்மறையான எண்ணங்களிலிருந்து விடுபட பணம் சம்பாதிக்கப் போகிறார்கள். இச்செயல் அவர்களுக்கு தற்காலிகமாக பிரச்சினையை
தீர்க்க உதவும். ஆனால் அது உங்கள் வாழ்நாள்
முழுவதும் துன்பத்தை உண்டாக்கும் .
அனைத்து எதிர்மறையான எண்ணங்களும் அறியாமலே சுயமாக
திணிக்கப்படுகின்றன. அவ்வெண்ணங்களிலிருந்து நம்மை விடுவிப்பதற்காக நாம்
முயற்சி செய்ய வேண்டும். எப்போதும் நேரான
கண்ணோட்டத்தில் பிரச்சினைகளுக்கு தீர்வு காணவேண்டும்.
நம்முடைய பரிதாப நிலையைத்
தக்க வைத்துக் கொள்ள மற்றொரு வழி இருக்கிறது.ஒன்று வேறொருவரைக் குற்றம்
சாட்டுவது அல்லது நமக்கு வெளியே சில நிபந்தனைகளை கடைபிடிப்பது.
எதிர்மறையான எண்ணங்களை நியாயப்படுத்துவது அதைப்
பற்றிக்கொள்வது போன்றது.
எங்கள் எதிர்மறையான சூழ்நிலைகள் குற்றம் சாட்டப்பட்ட பின் நாங்கள் குற்றம் சாட்டுவதை
மாற்றவோ, கட்டுப்படுத்தவோ அல்லது
திருத்தவோ முயற்சிக்கிறோம்.
நீங்கள் ஒரு நிறுவனத்தில் பணிபுரிகிறீர்கள் என்று கற்பனை
செய்து பாருங்கள், உங்களிடம் ஏராளமான
வாடிக்கையாளர்கள் வருகிறார்கள். நீங்கள் அவர்களை எதிர்கொள்ள பயப்படுகிறீர்கள்.அப்பொழுது நீங்கள் கூறும் விடயம் யாதெனில்,
"எனது அடுத்த வாடிக்கையாளர் எங்கிருந்து வரப்போகிறார் என்று
எனக்குத் தெரியாததால் நான் பாதுகாப்பற்றவனாக உணர்கிறேன்."
உங்கள் எதிர்மறையான ஆழ்ந்த உணர்ச்சிகளை எவ்வாறு
நியாயப்படுத்தினீர்கள் என்று பாருங்கள்?
அந்த நியாயப்படுத்தலில் இருந்து, வெளிப்புற சம்பவங்களை கருத்தில் கொண்டு நீங்கள் எதிர்மறையான
எண்ணங்களை வளர்த்துக்கொள்கின்றீர்கள் என்பதை புரிந்து கொள்ளுங்கள்.இதனால் உங்கள் தன்னம்பிக்கை அழிக்கப்படுகின்றது. இச்செயலை மாற்ற முயற்சி செய்யுங்கள்.
உங்கள் ஆழ்ந்த உணர்ச்சிகளுக்கு விடைதேட இவ்எதிர்மறையான எண்ணங்கள் உங்களை பிழையான பாதைக்கு
அழைத்துச் செல்கிறது என்பதை பாருங்கள்?
இந்த கட்டத்தில் உங்களுக்கு தேவையானது உணர்ச்சிகளை உங்கள்
கட்டுப்பாட்டுக்குள் வைத்திருத்தலாகும்.
ஒரு சந்தர்ப்பத்தில் நீங்கள் தன்னிறைவை உணர விரும்பலாம்.
நமது எதிர்மறையான மனப்பான்மையை ஏற்படுத்தும் எண்ணங்களை அங்கீகரிப்பதன்
மூலமும், அந்த எதிர்மறை எண்ணங்களை நாம்
எவ்வாறு எடுத்துக்கொள்கின்றோம் என்பவற்றால் மட்டுமே நம் அறிவாற்றலை எதிர்மறையான
எண்ணங்களிலிருந்து விடுபட செய்யமுடியும்.
இச்செயல் நம்மை நிம்மதியாகவும் மகிழ்ச்சியாகவும் வாழ வழிவகுக்கும்.
நீங்கள் ஆழ்ந்த அமைதியை அனுபவிக்கும்போது, எதிர்மறையான எண்ணங்களுக்கு பலியாக போகின்றோம் எனும் துயரத்திலிருந்து நீங்கள்
விடுவிக்கப்பட்டு உண்மையிலேயே வெற்றியாளராகின்றீர்கள்.
உலகம் உங்களை வெல்ல முடியாதபோது, நீங்கள் உலகின் வெற்றியாளராகிவிட்டீர்கள்.
நீங்கள் உருவாக்க வேண்டிய நிலைமைகளை உருவாக்க உங்கள்
உண்மையான சக்தியை நீங்கள் உணர்ந்துள்ளீர்கள்.
எதிர்மறையான எண்ணங்களைப் போக்க நீங்கள் வெளிப்புற சிக்கல்களைப்
பற்றி தொடர்ந்து சிந்திக்கின்றீர்கள். இது
உங்கள் தாகத்தைத் தணிக்க மணல் குடிப்பது போன்று உள்ளது.
நீங்கள் ஒரு சிக்கலை எதிர்கொள்ள நேர்ந்தால், உங்கள் எதிர்மறையான எண்ணங்கள் காரணமாக அதைத்
தவறவிடாதீர்கள். அவை கடினமானவை என்றாலும், முயற்சி செய்யுங்கள் . அவை உங்கள் முன்னேற்றத்திற்கு உதவும்.
உங்களின் மகிழ்ச்சிக்காக உங்கள் மீதும், வெளி உலகத்தின் மீதும் உள்ள நம்பிக்கையை விட்டுவிடுங்கள். எதிர்மறையான எண்ணங்களிலிருந்து விடுபடுங்கள்.எப்போதும் நேர்மறையான எண்ணங்களை சிந்திக்க முயற்சி
செய்யுங்கள்.
Written by;
Rtr. Minoli rupasinghe
Tamil Translation by;
Rtr.Shivane Jegarajah
great and intriguing article
ReplyDeletekeep it up