World children's day

 World children's day

Every child is a different kind of flower. And all together make this world a beautiful garden.
I think we got a special chance again to concern about the future of our next generations. Loving to our own children is not enough. Loving every child makes this world a better place. We need to certify that every child is safe and having a healthy childhood no matter where they live.  And we need to handover this Earth to our children as a healthy beautiful place. Children day is truly for adults’



ප්‍රීතිමත් ලෝක ළමා දිනයක්!!!


සෑම ළමයෙකුම එකිනෙකාට වෙනස් වූ මලක් වැනිය. ඔවුන් සියල්ල එකට එක් වූ කල ලෝකය ලස්සන උද්‍යානයකි. අපට අපේ අනාගත පරම්පරා ගැන අවධානය යොමු කිරීමට තවත් වැදගත් අවස්ථාවක් ලැබී ඇති බව මම සිතමි. අප අපේ දරැවන්ට පමණක් ආදරය කිරීම ප්‍රමාණවත් නොවන බව මගේ හැඟීමයි. අපට සියලු දරැවන්ට එක සේ ආදරය  කිරීමට හැකි නම් ලෝකය තවත් සුන්දර වේ. අප සිටින්නේ මේ සමාජය තුල දරුවන් ආරක්ෂිත ව සහ සෞඛ්‍යසම්පන්න ජීවත් විය හැකි දැයි තවදුරටත් තහවුරු කර ගත යුතු තත්ත්වයක ය. තවද අනාගත ලෝකය ප්‍රවේශම් සහගතව ලස්සන නවාතැනක් ලෙස ඔවුන්ට භාරදීමේ අතිශය වැදගත් වගකීම අපට කිසි සේත් අමතක කල නොහැක...
සැබැවින්ම ලෝක ළමා දිනය වැඩිහිටියන් සඳහා වූවකි..


உலக சிறுவர் தினம்


ஒவ்வொரு சிறுவரும் வெவ்வேறு வகையான பூக்களாவர்.இவர்கள் அனைவரும் ஒன்று சேர்ந்து இப்பூமியை அழகான தோட்டமாக்கின்றனர். அடுத்த தலைமுறையின் எதிர்காலம் பற்றி கரிசனையெடுப்பதற்காக மீண்டும் ஒரு வாய்ப்பு கிடைத்துள்ளது.உங்கள் குழந்தைகளை நேசிப்பது மட்டுமன்றி சகல குழந்தைகளையும் நேசிப்பதால் உலகம் அழகாக மாறும்.சிறுவர்கள் எப்பாகத்திலிருந்தாலும்  பாதுகாப்பாகவும் ஆரோக்கியமான குழந்தைபருவத்தையும் அனுபவிக்க நாங்கள் உறுதிபூணவேண்டும்.இந்த பூமியை ஆரோக்கியமான அழகான இடமாக மாற்றி நமது அடுத்த தலைமுறைக்கு வழங்க வேண்டும்.

Written by;
Rtr.Leshani jayawardhana

Tamil translation by
Rtr.Shivane jegarajah

Comments

Popular posts from this blog

Empowering Education : A Journey with Project Heena - Phase 01

Holi: Colors, Culture, and Chemistry

Making a Life-Saving Impact : Drops of Hope 23'