World Food Day

 

World Food day


To get an idea of ​​the importance of World Food Day, we need to see how far we can focus on the crisis in many directions.

This is a good opportunity to get the attention of the people of the world on how to remedy them Because the solution to any common problem lies in a combination of individual efforts.

 Food waste is a concern for many of us.  Of course it has become a big problem.  Various organizations are focusing on addressing this issue and various programs are being launched in this regard.As we focus further, we face a number of challenges. Solving problems in food production.Here it is important to ensure the production of healthy food. There is an urgent need to check whether it is up to the required standards and to pay attention to the proper implementation of the relevant laws.  It mostly affects countries with low level of development. It also causes many health problems for the people in those countries.

 Food poverty is a problem in many countries.  This is a very sensitive issue.  This is a situation that is constantly intertwined with different aspects of a country and its impact extends to different sectors.  The country's education, health, workforce, as well as political conditions affect the health of society.

 Excess food waste can be used as a temporary solution to this problem, but the real solution should never be.  The real solution is to shape the socio-political structure so that all human beings are strong enough to meet their basic needs.  And the quality of the food they eat should not be determined by people's economic status.  This is rarely discussed, but it is a very sensitive reality.

 The other thing we need to keep in mind is that in the face of the modernization and classification of our human food patterns, the reduction of the Earth's natural flow is being minimized.  And to take remedial action if there are adverse effects.  It was a very grateful process.

All the food we get comes from the Earth's natural environment.  So we need to manage our use in such a way that it does not pose a threat to food security for future generations as well as species.

 It is also an important step in directing people to agriculture.  There is an urgent need to apply more technology to agriculture and to eradicate the social misconceptions associated with it.

 Thus, if World Food Day can be used more meaningfully as an answer to the problems of human civilization, it will ensure that we have achieved its true purpose.

 

 

ලෝක ආහාර දිනය



ලෝක ආහාර දිනයක් යෙදිමේ වැදගත්කම ගැන අදහසක් ලබා ගැනීමට නම් ඒ තුළින් කෙතරම් දිශානතීත් තුල ඇති අර්බුදකාරී තත්ත්ව කෙරේ අප අවධානය යොමු කළ හැකි දැයි අප දැකිය යුතුය.

ඒවාට පිළියම් යෙදීම කෙරෙහි ලෝක ජනතාව ගේ අවධානය ලබා ගැනීමට මෙය හොද අවස්ථාව කි.මන්ද ඕනෑම පොදු ගැටලුවකට ම විසදුම ඇත්තේ තනි පුද්ගල ප්‍රයත්නයන් වල එකතුවක් තුල වීමයි..

ආහාර නාස්තිය අප බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වන කරුණකි. සැබැවින්ම එය විශාල ගැටලුවක් වී හමාරය. එයට පිළියම් යෙදීමට විවිධ සංවිධාන වල අවධානය යොමු වී ඇති අතර ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වීම ආරම්භ කර ඇත.

තවදුරටත් අවධානය යොමු කළ විට අප ඉදිරියේ ඇති අභියෝග රැසකි. ආහාර නිෂ්පාදනයේ දී ඇති වන ගැටලු නිරාකරණය.මෙහිදී සෞඛ්‍යාරක්ෂිත ආහාර නිශ්පාදනය සහතික කිරීම වැදගත් වේ. එය නියමිත ප්‍රමිතියකට සිදු වනවාද යන්න සොයා බැලීම සහ අදාල නීති නිසි පරිදි ක්‍රියාත්මක කිරීම ගැන අවධානය යොමු කිරීම කාලීන අවශ්‍යතාවයක් වේ. එය වඩාත්ම බලපාන්නේ සංවර්ධනය අඩු මට්ටමක පවතින රටවල් වලටය.එය එම රටවල් වල ජනතාව ගේ සෞඛ්‍ය ගැටලු රැසක් ඇති කිරීමටද හේතු වේ..

ආහාර දරිද්‍රතාවය යනු බොහෝ රටවල් වල පවතින ගැටළුවකි. මෙය ඉතා සංවේදී කාරණයකි. මෙය නිරන්තරයෙන් ම රටක විවිධ පැතිකඩයන් සමඟ බැඳී පවතින තත්ත්වයක් වන අතර එහි බලපෑම විවිධ අංශ කෙරෙහි යොමුවේ. රටේ අධ්‍යාපනයට සෞඛ්‍යයට ශ්‍රම බලකායට මෙන්ම දේශපාලනික තත්ත්ව සමාජයේ සෞඛ්‍ය ආරක්ෂිත බවට ද බලපෑම් ඇති කරයි.

මෙම ගැටලුව වලට තාවකාලික විසඳුමක් ලෙස ආහාර නාස්තිය තුළ ඇතිවන අතිරික්තය භාවිතා කළ හැක.නමුත් සැබෑ විසදුම කිසි විටෙකත් එය නොවිය යුතුය. සැබෑ විසඳුම නම් සියලු මනුෂ්‍යයකුටම තම මූලික අවශ්‍යතාවන් සපුරා ගැනීමට තරම් ශක්තිමත් වන ලෙස සමාජ දේශපාලනික ව්‍යුහය සකස් කිරීමයි. තවද මිනිසුන්ගේ ආර්ථික මට්ටම් මත ඔවුන් ලබා ගන්නා ආහාර වල ගුණාත්මක බව තීරණය නොවිය යුතුය. මෙය ඉතාම අඩුවෙන් සාකච්ඡාවට බඳුන් වන නමුත් ඉතා සංවේදී යථාර්ථයකි.

අනෙක් අප අවධානයට ලක් කළ යුතු තවත් කාරණයක් වන්නේ, අප මානව ආහාර රටාවල නවීකරණය හා වර්ගීකරණය හමුවේ පෘථිවියේ ස්වාභාවික ගලායාම සිදුවන බාධාව අඩු කිරීමයි අඩුකිරීමයි. තවද එයින් ඇතිවන අහිතකර බලපෑම් ඇත්නම් එය අවම කිරීමට කටයුතු කිරීමේ පිළියම් කරා යොමු වීමයි. එය ඉතා කෘතවේදී ක්‍රියාදාමයකි.

අප ලබාගන්නා ආහාර සියල්ල අපට ලැබෙන්නේ පෘතුවියේ ස්වභාවික පරිසරයෙනි. ඉතින් එවැනි විටෙක අනාගත පරම්පරා වලට මෙන්ම ජීවීන් විශේෂ වලට ද ආහාරයට ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයට අපගේ අපගේ භාවිතා කළමනාකරණය කළ යුතුය.

තව ද ජනතාව කෘෂි කර්මාන්තයට යොමු කිරීම ද වැදගත් පියවරකි. කෘෂිකර්මාන්තයට තව තාක්ෂණය යොදා ගැනීම හා ඒ සම්බන්ධව ඇති සමාජීය දුර්මත තුරන් කිරීමට කටයුතු කිරීම ඉතාම වැදගත් අවශ්‍යතාවයකි.

මෙලෙස ලෝක ආහාර දිනය වඩාත් අර්ථවත් ලෙස මානව ශිෂ්ටාචාරයේ  ගැටළුවලට විසදුම් සෙවීමට උත්තරයක් ලෙස යොදාගත හැකි නම් එහි සැබෑ අරමුණ අප සපුරා ගෙන ඇති බව සහතික වනු ඇත.

 

உலக உணவுத்தினம்

                       


உலக உணவுத்தினத்தின் முக்கியத்துவம் குறித்து ஒரு அறிவைப்பெற நாம் பல திசைகளில் ஆழமாக ஆராய வேண்டும்.
அவற்றை எவ்வாறு சரிசெய்வது என்பது குறித்து உலக மக்களின் கவனத்தைப்பெற இது ஒரு நல்ல வாய்ப்பாகும்.
ஏனென்றால் எந்தவொரு பொதுவான பிரச்சினைக்கும் தனிப்பட்ட முயற்சிகளின் கலவை ஒரு தீர்வாகும்.
உணவு வீணாக்கப்படுவது பற்றி நாம் அக்கறை கொள்வது அவசியமாகும்.நிச்சயமாக இது ஒரு பெரிய பிரச்சினையாக உள்ளது. இப்பிரச்சினை 

யைப் பற்றி  பல்வேறு அமைப்புக்கள் கவனம் செலுத்தி வருகின்றது.இது தொடர்பாக பல்வேறு திட்டங்கள் தொடங்கப்பட்டுள்ளதுநாங்கள்  உணவு உற்பத்தியில் பல சவால்களை எதிர்கொள்கின்றோம்.
ஆரோக்கியமான உணவு உற்பத்தி மிகவும் முக்கியமானது. உணவு தரமானதா என்பதையும் அதனை உறுதிப்படுத்தும் வகையில் சட்டங்களும் அமைய வேண்டும். அவ்வாறில்லாவிடின்  பெரும்பாலும் வளர்ச்சி குன்றிய நாடுகளை பாதிப்படையச்செய்யும். இது அந்த நாடுகளில் பல சுகாதார பிரச்சினைகளையும் ஏற்படுத்தும்.
உணவில்லாமை பல நாடுகளில் பாரிய சவாலாக உள்ளது. இது ஒரு நாட்டின் பல அம்சங்களுடன் பின்னிப்பிணைந்துள்ளது. நாட்டின் கல்வி, சுகாதாரம் மற்றும் அரசியில் நிலைமைகள் சமூகத்தின் ஆரோக்கியத்தை பாதிக்கின்றன.
அதிகப்படியாக உணவு வீணாக்கப்படுவது இந்த பிரச்சினைக்கு ஒரு தற்காலிகமான தீர்வாக பயன்படுத்தலாம். ஆனால் இது நிரந்தரமான தீர்வாக இருக்கமுடியாது. சமூக-அரசியல் கட்டமைப்பை வலிமையாக  வடிவமைப்பதன் மூலம் அனைத்து மனிதர்களும் அடிப்படைத் தேவைகளை பூர்த்தி செய்வதன் மூலம்  இதற்கான தீர்வைப்பெற முடியும். மேலும் அவர்கள் உண்ணும் உணவின் தரத்தை மக்களின் பொருளாதார நிலையால் தீர்மானிக்க முடியாது. இது மிக அரிதாக விவாதிக்கப்படுகின்ற விடயமாக இருந்தாலும் முக்கியமான உண்மையாகும்.
நாம் கவனிக்க வேண்டிய இன்னொரு விடயம் என்னவென்றால் நமது மனித உணவு வகைகளின் நவீனமயமாக்கல் மற்றும் வகைப்படுத்தலாகும். இது பூமியில் இயற்கை ஓட்டத்தை குறைக்கின்றது. மேலும் பாதகமான விளைவுகள் இருந்தால் அதனை  தீர்க்க நடவடிக்கை எடுக்க வேண்டும்.
நாம் பெறும் அனைத்து உணவுகளும் பூமியின் இயற்கை சூழலில் இருந்து பெறுகின்றோம். எனவே எதிர்கால தலைமுறையினருக்கும் ஏனைய இனங்களுக்கும் உணவு   பாதுகாப்பிற்கு அச்சுறுத்தலாக இல்லாத வகையில் நமது பயன்பாட்டை  நிர்வகிக்க வேண்டும்.
மக்களை விவசாயத்திற்கு வழிநடத்துவதில் இது ஒரு முக்கிய பணியாகும். விவசாயத்தில் அதிக தொழில்நுட்பத்தை பயன்படுத்துவதற்கும் அதனுடன் தொடர்புடைய சமூக தவறான எண்ணங்களை ஒழிப்பதற்கும் தேவையுள்ளது.
 உலக உணவுத்தினத்தை அர்த்தமுள்ளதாக கொண்டாடுவோமேயானால் மனித நாகரீகத்தில் உள்ள பிரச்சினைகளுக்கு ஒரு தீர்வை அடைந்து விட்டோம் என கூறலாம்.

Written by;

Rtr.Leshani Jayawardhana

 

Tamil translation by;

Shivane Jegarajah

Comments

Popular Posts